"කොප්ටික දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
1 පේළිය: 1 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජනවන්දනාමය දින දසුන| ජනවන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, [[තුන්වන ටොලමි රජ| තුන්වන ටොලමි රජුගේ]] ([[කැනොපස් රාජාඥාව]], ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන [[අන්තරස්ථාපනය (කාලය සටහන් කිරීම)|අන්තරාභරණ දිනය]] අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, [[ඔගස්ටස්]] [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු]] අධිරාජයා විසින් [[ඊජිප්තුව]] වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම{{පහදන්න|date=මැයි 2019}}{{තතුව|date=මැයි 2019}} යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් [[ජූලියානු දින දසුන]] සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු). සමහරක් තාරකා විද්‍යාඥයින් විසින් මධ්‍යතන යුගය දක්වා භාවිතා කෙරුණු පුරාතන ඊජිප්තියානු දින දසුන වෙතින් මෙය වෙන් කර හඳුනාගැනීම සඳහා, එය කොප්ටික දින දසුන ලෙසින් හැඳින්විණි. එහි වසර සහ මාස, [[ඉතියෝපියානු දින දසුන|ඉතියෝපියානු දින දසුනෙහි]] ඒවා හා සමපාත වන නමුදු, වෙනස් අංක සහ නම් සහිත වෙයි.
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජනවන්දනාමය දින දසුන| ජනවන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, [[තුන්වන ටොලමි රජ| තුන්වන ටොලමි රජුගේ]] ([[කැනොපස් රාජාඥාව]], ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන [[අන්තරස්ථාපනය (කාලය සටහන් කිරීම)|අන්තරාභරණ දිනය]] අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, [[ඔගස්ටස්]] [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු]] අධිරාජයා විසින් [[ඊජිප්තුව]] වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම{{පහදන්න|date=මැයි 2019}}{{තතුව|date=මැයි 2019}} යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් [[ජූලියන් දින දර්ශනය]] සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු). සමහරක් තාරකා විද්‍යාඥයින් විසින් මධ්‍යතන යුගය දක්වා භාවිතා කෙරුණු පුරාතන ඊජිප්තියානු දින දසුන වෙතින් මෙය වෙන් කර හඳුනාගැනීම සඳහා, එය කොප්ටික දින දසුන ලෙසින් හැඳින්විණි. එහි වසර සහ මාස, [[ඉතියෝපියානු දින දසුන|ඉතියෝපියානු දින දසුනෙහි]] ඒවා හා සමපාත වන නමුදු, වෙනස් අංක සහ නම් සහිත වෙයි.

21:38, 30 නොවැම්බර් 2019 වන විට නවතම සංශෝධනය

ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන ලෙසින්ද හැඳින්වෙන, කොප්ටික දින දසුන යනු, කොප්ටික ඕර්තඩොක්ස් සභාව විසින් මෙන්ම ඊජිප්තුවෙහි කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා විසින් භාවිතා කෙරෙන ජනවන්දනාමය දිනදසුනකි. මෙම දින දසුන, පුරාතන ඊජිප්තියානු දින දසුන මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, තුන්වන ටොලමි රජුගේ (කැනොපස් රාජාඥාව, ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන අන්තරාභරණ දිනය අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, ඔගස්ටස් රෝමානු අධිරාජයා විසින් ඊජිප්තුව වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම[පැහැදීම ඇවැසිය][තහවුරු කර නොමැත] යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් ජූලියන් දින දර්ශනය සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු). සමහරක් තාරකා විද්‍යාඥයින් විසින් මධ්‍යතන යුගය දක්වා භාවිතා කෙරුණු පුරාතන ඊජිප්තියානු දින දසුන වෙතින් මෙය වෙන් කර හඳුනාගැනීම සඳහා, එය කොප්ටික දින දසුන ලෙසින් හැඳින්විණි. එහි වසර සහ මාස, ඉතියෝපියානු දින දසුනෙහි ඒවා හා සමපාත වන නමුදු, වෙනස් අංක සහ නම් සහිත වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොප්ටික_දින_දසුන&oldid=444699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි