"කොප්ටික දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජන වන්දනාමය දින දසුන| ජන වන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත.
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජන වන්දනාමය දින දසුන| ජන වන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, [[තුන්වන ටොලමි රජ| තුන්වන ටොලමි රජුගේ]] ([[කැනොපස් රාජාඥාව]], ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන [[අන්තරස්ථාපනය (කාලය සටහන් කිරීම)|අන්තරාභරණ දිනය]] අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි.

21:25, 30 නොවැම්බර් 2019 තෙක් සංශෝධනය

ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන ලෙසින්ද හැඳින්වෙන, කොප්ටික දින දසුන යනු, කොප්ටික ඕර්තඩොක්ස් සභාව විසින් මෙන්ම ඊජිප්තුවෙහි කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා විසින් භාවිතා කෙරෙන ජන වන්දනාමය දිනදසුනකි. මෙම දින දසුන, පුරාතන ඊජිප්තියානු දින දසුන මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, තුන්වන ටොලමි රජුගේ (කැනොපස් රාජාඥාව, ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන අන්තරාභරණ දිනය අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=කොප්ටික_දින_දසුන&oldid=444693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි