"විකිපීඩියා:Articles for deletion/රජීව් යසිරු කුරුවිටගේ මැතිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
* මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 08:52, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
* ලිපියෙහි ඉතිහාසය බැලූ කල මෙම ලිපියෙහි කතෘගේ නමින් පරිශීලකයෙක් එය සංස්කරණය කර නොමැත. එබැවින් ලිපිය ස්වයං වර්ණනාවක් වන්නේ කෙසේදැයි නොවැටහේ. ---[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 09:59, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
* ඔවුන් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන අතර මේවා ඇතැම්විට බොරු නම් වලින් සැකසූ Puppet ඒවා විය හැක. IP පරීක්ෂාවක් යෝජනා කරමි. මන්ද, Afd යෝජනා කළ අවස්ථාවේම මට ඔහුගෙන් ඊට විරුද්ධත්වය පා ෆේස්බුක් මැසේජ් එකක් ලැබිණි. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 01:55, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/441652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව