"කුලය - සිංහල සම්ප්‍රදායික" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26
# ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය සහ ඉඩම් හිමි කෘෂිකාර්මය මෙම කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.
# ගොවිගම කුල - මෙය සිංහල කුල ක්‍රමයේ විශාලම සහ උසස්ම ස්ථරය වන අතර සමහර​ සෙසු කුල වල සේවා ලාභී කුලය ලෙස ද වැදගත් වේ,රාජ්ය සේවය ,භූමි අයිතිය සහ කෘෂිකාර්මාන්තයේ ඒකාධිකාරය මෙම කුලය සතු වෘත්තීය අධිකාරීන් වේ.
 
"ඔවුන්ගේ දිවයින වසර 2360 කට පමණ පෙර නැගනහිර දෙසින් ජනාවාස විය.ඒ ආ පිරිසෙහි රජ හැර ඔහුගේ පිරිවරට ගොවි වංශේ යයි කියයි"-ඩේවී
 
# පහතරට කුල - මේ යටතට පහතරට ප්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික ද්රවිඩ සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්‍රමයේ මධ්‍ය ස්ථරය වේ.එනමුත් සම්ප්‍රදායික සිංහල කුල ක්‍රමය තුල නොසලකා හැර අැත.
# සේවා කුල - මේ ගනයට අයත් කුල ඉහල කුල වලට සේවා කිරීමට බැඳී සිටියි. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්‍රමයේ වැඩවසම් ලක‍්ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.

සංස්කරණ

27

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/441442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව