"පරිශීලක සාකච්ඡාව:Tharakakasun" හි සංශෝධන අතර වෙනස්කම්
Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
පිටුව හිස් කෙරිණි
ටැගය: Blanking
1 පේළිය: 1 පේළිය:
==ආයුබෝවන්!==
[[Wikipedia:Introduction|ආයුබෝවන්]] '''Tharakakasun''', ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! [[Special:Contributions/Tharakakasun|ඔබගේ දායකත්වයට]] ස්තූතිවන්තවන අතරම, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. කණගාටුවෙන් වුවත් ඔබ නිර්මාණය කල [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය]] පිටු විකිපීඩියාවේ [[Wikipedia:List of policies|මාර්ගෝපදේශන]] සමඟ නොගැලපෙන බව හා ඒවා ඉක්මනින් ඉවත් කරන බව දැනුම්දිය යුතුය.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
*[[විකිපීඩියා:පංචස්තම්භ|විකිපීඩියාවේ පංචස්තම්භ]]
*[[විකිපීඩියා:නිබන්ධනය|නිබන්ධනය]]
*[[උදවු:සංස්කරණය|පිටු සංස්කරණය කරන ආකාරය]] හා [[විකිපීඩියා:ලිපි සංවර්ධනය|ලිපි සංවර්‍ධනය කරන ආකාරය]]
*[[උදවු:පටුන|උදව් පිටු]]
*[[විකිපීඩියා:ලිපි සංවර්ධනය|උසස් ලිපියක් ලියන ආකාරය]]
*[[විකිපීඩියා:රචනාකරණයේ අත්පොත|හස්තීකරණ විලාසනය]]
*[[විකිපීඩියා:සංස්කරණ උපදෙස්|කේතන ලැයිස්තුව]]
 <!-- Template:First article --> ස්තූතියි! [[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 07:07, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)
==[[Wikipedia:Proposed deletion|Proposed deletion]] of [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය]]==
[[Image:Ambox warning yellow.svg|left|link=|48px|]]
The article [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය]] has been [[Wikipedia:Proposed deletion|proposed for deletion]]  because of the following concern:
:'''Not a proper organization'''
While all contributions to Wikipedia are appreciated, content or articles may be [[WP:DEL#REASON|deleted for any of several reasons]].
You may prevent the proposed deletion by removing the {{tlc|proposed deletion/dated}} notice, but please explain why in your [[Help:edit summary|edit summary]] or on [[Talk:ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය|the article's talk page]].
Please consider improving the article to address the issues raised. Removing {{tlc|proposed deletion/dated}} will stop the [[Wikipedia:Proposed deletion|proposed deletion process]], but other [[Wikipedia:deletion process|deletion process]]es exist. The [[Wikipedia:Criteria for speedy deletion|speedy deletion]] process can result in deletion without discussion, and [[Wikipedia:Articles for deletion|articles for deletion]] allows discussion to reach [[Wikipedia:Consensus|consensus]] for deletion.<!-- Template:PRODWarning --> [[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 07:07, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)
== [[:රජීව් යසිරු කුරුවිටගේ මැතිව්]] යන ලිපිය [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය|ඉක්මන් මකාදැමුම]] සඳහා නම් කිරීම==
[[Image:Information icon4.svg|48px|left|alt=|link=]]
{{Quote box|quote=
ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, [[විකිපීඩියා:ඔබගේ පළමු ලිපිය|ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන]] රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
 ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, [[විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන|ලිපි තැනීමේ මායා අඳුන]] භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
|width=20%|align=right}}
[[:රජීව් යසිරු කුරුවිටගේ මැතිව්]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න පිළිබඳව පැහැදිලි සහ [[විකිපීඩියා:Credible claim of significance|විශ්වාසනීය හැඟවීමක්]] සිදුනොකොට ඇති බැවින්, [[WP:CSD#A7|ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය]] යටතේ මෙම ඉල්ලීම සිදුකොට ඇත. [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන#ලිපි|ඉක්මන් මකාදැමීමේ උපමානය]] යටතේදී මෙවැනි ලිපියක් ඕනෑම මොහොතකදී ඉවත් කිරීමට ලක්විය හැක. කරුණාකර, [[Wikipedia:Notability|සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන]] රචනය කියවන්න.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:රජීව් යසිරු කුරුවිටගේ මැතිව්|එම පිටුව මත]] වූ ''මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න'' යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට '''මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි'''. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම [[විකිපීඩියා:ප්‍රතිපත්ති නාමාවලිය|විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්]]ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. <!-- Template:Db-notability-notice --><!-- Template:Db-csd-notice-custom --> [[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 07:08, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)
09:36, 18 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Tharakakasun&oldid=441233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි