"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු හිමිපාණන් ලෙස සාවද්‍ය ලෙස යොදා තිබු යෙදුම ඉවත් කලෙමි.
Rsekanayake මගින් සිදුකල 429503 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) හිමිපාණන් යන්න ‌ බෞද්ධ පදයක් නොවේ
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව ක්‍රිස්තියානි නායකයා
{{තොරතුරුකොටුව ක්‍රිස්තියානි නායකයා
| type = කාදිනල්
| type = කාදිනල්
| honorific-prefix = <small>[[අති උතුම්]]</small>
| honorific-prefix = <small>[[අති උතුම්]]</small>
| name = <br />මැල්කම් රංජිත්
| name = <br />මැල්කම් රංජිත්
| title = [[කොළඹ අග රදගුරු පදවිය| කොළඹ අග රදගුරු කාදිනල් තුමා]]
| title = [[කොළඹ අග රදගුරු පදවිය| කොළඹ අග රදගුරු කාදිනල් තුමා]]
22 පේළිය: 22 පේළිය:
| other_post = [[San Lorenzo in Lucina|Cardinal-Priest of S. Lorenzo in Lucina]]
| other_post = [[San Lorenzo in Lucina|Cardinal-Priest of S. Lorenzo in Lucina]]
| ordination = 29 ජූනි 1975
| ordination = 29 ජූනි 1975
| ordinated_by = [[සයවන පාවුළු පාප්වහන්සේ]]
| ordinated_by = [[සයවන පාවුළු පාප්වහන්සේ]]
| consecration = 17 ජූනි 1991
| consecration = 17 ජූනි 1991
| consecrated_by = [[නිකලස් මාකස් ප්‍රනාන්දු]]
| consecrated_by = [[නිකලස් මාකස් ප්‍රනාන්දු]]
61 පේළිය: 61 පේළිය:
<!---------- Other ---------->
<!---------- Other ---------->
| other =
| other =
| coat_of_arms = Coat of arms of Malcolm Ranjith.svg
| coat_of_arms = Coat of arms of Malcolm Ranjith.svg
}}
}}


බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් කාදිනල් රංජිත්''' හෝ '''මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අගරදගුරු පදවිය]] හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ|පෞර අගරදගුරු වහන්සේ]] (Metropolitan Archbishop) වෙති.
බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් කාදිනල් රංජිත්''' හෝ '''මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අගරදගුරු පදවිය]] හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ|පෞර අගරදගුරු වහන්සේ]] (Metropolitan Archbishop) වෙති.


කාදිනල් රංජිත් පියතුමන් , මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
කාදිනල් රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.


== දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය ==
== දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය ==
මැල්කම් රංජිත් පියතුමන් , [[පොල්ගහවෙල]]දී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ [[එකම පිරිමි දරුවා]] ලෙසිනි. 1956 දී [[බොරැල්ල|බොරැල්ලෙහි]] [[ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය]] ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ [[මෝදර]] ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා [[මහනුවර]] ජාතික [[දේවධර්මශාස්ත්‍රාලයය|දේවධර්මශාස්ත්‍රාලයෙහි]] දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි [[තෝමස් කුරේ|තෝමස් කාදිනල් කුරේ]] පියතුමන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා [[රෝමය]] වෙත යවන ලදුව, එහිදී එතුමාණන් [[පොන්ටිෆිකල් අර්බනියානා විශ්වවිද්‍යාලයය|පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන්]] දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.
මැල්කම් රංජිත් හිමිපාණන්, [[පොල්ගහවෙල]]දී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ [[එකම පිරිමි දරුවා]] ලෙසිනි. 1956 දී [[බොරැල්ල|බොරැල්ලෙහි]] [[ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය]] ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ [[මෝදර]] ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා [[මහනුවර]] ජාතික [[දේවධර්මශාස්ත්‍රාලයය|දේවධර්මශාස්ත්‍රාලයෙහි]] දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි [[තෝමස් කුරේ|තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්]] විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා [[රෝමය]] වෙත යවන ලදුව, එහිදී එතුමාණන් [[පොන්ටිෆිකල් අර්බනියානා විශ්වවිද්‍යාලයය|පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන්]] දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.


[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[ප්‍රවර්ගය:චරිත කතා]]

16:30, 16 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය



මැල්කම් රංජිත්
කොළඹ අග රදගුරු කාදිනල් තුමා
Provinceකොළඹ
Dioceseකොළඹ
ශ්‍රද්ධාසනයකොළඹ, ශ්‍රී ලංකාව
Appointed16 ජූනි 2009
Installed
  • 5 අගෝස්තු 2009
  • (වර්ෂ &0000000000000014.00000014, දින &0000000000000258.000000258)
පූර්වප්‍රාප්තිකයාඔස්වල්ඩ් ගෝමිස්
Other postsCardinal-Priest of S. Lorenzo in Lucina
Orders
Ordination29 ජූනි 1975
Consecration17 ජූනි 1991
by නිකලස් මාකස් ප්‍රනාන්දු
Created cardinal20 නොවැම්බර් 2010
Rankකාදිනල්-පූජාප්‍රසාදින් වහන්සේ
Personal details
Birth nameඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්
Born15 නොවැම්බර් 1947 (1947-11-15) (වයස 76)
පොල්ගහවෙල, ශ්‍රී ලංකාව
Nationalityශ්‍රී ලාංකික
Denominationරෝමානු කතෝලික
Parentsදොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා
Previous post
Coat of armsමැල්කම් රංජිත්'s coat of arms

බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රධරයා ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පෞර අගරදගුරු වහන්සේ (Metropolitan Archbishop) වෙති.

කාදිනල් රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.

දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය

මැල්කම් රංජිත් හිමිපාණන්, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.