"උදවු:Getting started" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Lochana Pabasara
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
ඉන්කා අධිරාජ්‍යය ක්‍රි.ව.  ක්‍රි.ව. 1400 සහ 1533 අතර බටහිර ඇමරිකාව හරහා උතුරේ ක්විටෝ සිට දකුණේ සන්තියාගෝ දක්වා ව්‍යාප්ත වූ අතර එය ඇමරිකාවේ මෙතෙක් දැක ඇති විශාලතම අධිරාජ්‍යය බවට පත් වූහ. එමෙන්ම එය එකල ලෝකයේ විශාලතම අධිරාජ්‍යය විය.  ඇන්ඩියන් පරිසරය බොහෝ කටුක වූවත් ඒ ගැන බිය නොවී, ඉන්කාවරුන් තැනිතලා, කඳු, කාන්තාර සහ නිවර්තන වනාන්තර වැනි විවිධ පසුබිම්වල මිනිසුන් යටත් කර ගෙන ඔවුන්ගේ අධිරාජ්‍යය ගොඩ නැගීය .  අද්විතීය කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය නිසා කීර්තිමත් වූ ඔවුන්, ඔවුන් ජයගත් සෑම තැනකම මනාව ඉදිකරන ලද සහ බලගතු ගොඩනැඟිලි ඉදි කළ අතර, ටෙරසිං, අධිවේගී මාර්ග සහ කඳු මුදුන් සහිත ස්වාභාවික භූ දර්ශන ප්‍රදේශ වල මචු පික්චු වැනි ලෝක ප්‍රසිද්ධ , සිත් ඇද බැඳ තබා ගන්නා ස්තාන ගොඩ නගා ඇත.
Lochana Pabasara

03:48, 28 ජූලි 2019 තෙක් සංශෝධනය

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:Getting_started&oldid=439457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි