"හොන්දුරාස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රටවල් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:රටවල් - උතුරු අමෙරිකාව‎ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
109 පේළිය: 109 පේළිය:
මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.
මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.


[[ප්‍රවර්ගය:රටවල් - උතුරු අමෙරිකාව‎]]
[[ප්‍රවර්ගය:උතුරු ඇමරිකානු රටවල්]]

14:03, 25 අප්‍රේල් 2019 තෙක් සංශෝධනය

ජාතික කොඩිය
ජාතික ගීය හොන්දුරාස් ජාතික ගීය
ආදර්ශ පාඨය "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"
අගනුවර සහ විශාලම නගරය ටෙගුසිගැල්පා
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
අනෙකුත් භාෂා ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජන වර්ග 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු
රාජ්‍යය ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජනාධිපති පොර්ෆිරීයො ලොබො සොසා
උප ජනාධිපති මාරියා ඇන්ටොනීටා ද බොග් රන්
නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට 15 සැප්තැම්බර් 1821
මුළු වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278
2010 ජනගහන ඇස්තමේන්තුව 8,249,574
2007 ජනගහන ඇස්තමේන්තුව 7,529,403
ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට 126.6
වර්ග සැතපුමට 166
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
33.371 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 4,175
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
15.288 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 1,912
ගිනි (1992-2007) 55.3 (වැඩි)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.604(මධ්‍යම)
මුදල් ලෙම්පිරා (HNL)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hn
දුරකථන සංකේත 504

හොන්දුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්දුරාස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්දුරාස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්දුරාස් බොක්ක යනාදි වශයෙනි.


මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හොන්දුරාස්&oldid=434883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි