"නිදහස් දිනය (බංග්ලාදේශය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

07:08, 26 මාර්තු 2019 තෙක් සංශෝධනය

නිදහස් දිනය
පසුව වර්තමාන අනුවාදයෙන් ප්‍රතිස්ථාපනය කෙරුණු නිදහස් බංග්ලාදේශයෙහි පළමුවන ධජය.
Official nameබංග්ලාදේශයෙහි නිදහස් දිනය
Observed byබංග්ලාදේශය
Typeජාතික නිවාඩු දිනය
Celebrationsධජය එසවීම, පෙළපාලි, ප්‍රදානෝත්සව, ජාතික ගීය සහ දේශාභිමානී ගීත ගායනා කිරීම, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාත්මක සහ සංස්කෘතික වැඩසටහන්.
Dateමාර්තු 26
Frequencyවාර්ෂික
බංග්ලාදේශ නිදහස් සටනෙහි ප්‍රාණපරිත්‍යාගවරුන්ට ප්‍රණාමයක් වශයෙන් සවාර්හී පිහිටි ජාතික ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ ස්මාරකය

මාර්තු 26 දින පැවැත්වෙන බංග්ලාදේශයෙහි නිදහස් දිනය (බෙංගාලි: স্বাধীনতা দিবস ෂාඩිනෝටා ඩීබෝෂ්), ජාතික නිවාඩු දිනයකි.