"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
60 පේළිය: | 60 පේළිය: | ||
}} |
}} |
||
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර |
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය. |
||
== සාපේක්ෂ පිහිටීම == |
|||
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්, |
|||
කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ, |
|||
උතුරින් : කැලණි ගග |
|||
නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක |
|||
දකුණින් : කළුතර දිස්ත්‍රික්කය |
|||
බටහිරින් : [[ඉන්දියන් සාගරය]] |
|||
== ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස == |
|||
*[[කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]] |
*[[කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]] |
15:22, 9 මාර්තු 2019 තෙක් සංශෝධනය
කොළඹ දිස්ත්‍රික්කය Colombo District கொழும்பு மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර |
අගනුවර | කොළඹ |
ප්‍රදේශ | List
|
රජය | |
• දිස්ත්‍රික් ලේකම් | ජී. ඒ. ජේ. සිල්වෙස්ටර් |
• ප්‍රාදේශීය | List
|
සරිය | |
• මුළු | 699 කිමී2 (270 සතරැස් සැත) |
• භූමිය | 676 කිමී2 (261 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 2,251,274 |
• ඝණත්වය | 3,200/කිමී2 ( 8,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-11 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_colombo |
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.
සාපේක්ෂ පිහිටීම
කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කැලණි ගග
නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක
දකුණින් : කළුතර දිස්ත්‍රික්කය
බටහිරින් : ඉන්දියන් සාගරය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය
මහ නගර සභා
- කොළඹ මහනගර සභාව
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
- දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
- කඩුවෙල මහනගර සභාව
නගර සභා
- කොළොන්නාව නගර සභාව
- කැස්බෑව නගර සභාව
- පාදුක්ක නගර සභාව
- බොරලැස්ගමුව නගර සභාව
- මහරගම නගර සභාව
ප්‍රාදේශීය සභා
- කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
- සීතාවකපුර ප්‍රාදේශීය සභාව
- හෝමාගම ප්‍රාදේශීය සභාව