"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
60 පේළිය: | 60 පේළිය: | ||
}} |
}} |
||
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ |
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය. |
||
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්, |
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්, |
11:25, 21 පෙබරවාරි 2019 තෙක් සංශෝධනය
කොළඹ දිස්ත්‍රික්කය Colombo District கொழும்பு மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර |
අගනුවර | කොළඹ |
ප්‍රදේශ | List
|
රජය | |
• දිස්ත්‍රික් ලේකම් | ජී. ඒ. ජේ. සිල්වෙස්ටර් |
• ප්‍රාදේශීය | List
|
සරිය | |
• මුළු | 699 කිමී2 (270 සතරැස් සැත) |
• භූමිය | 676 කිමී2 (261 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 2,251,274 |
• ඝණත්වය | 3,200/කිමී2 ( 8,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-11 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_colombo |
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.
කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත. ඒවා නම්,
- කොළඹ
- දෙහිවල
- හෝමාගම
- කඩුවෙල
- කොලොන්නාව
- කැස්බෑව
- මහරගම
- කෝට්ටේ
- පාදුක්ක
- රත්මලාන
- තිඹිරිගස්යාය
- පාදුක්ක
- සීතාවක
ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය
- කොළඹ (මහ නගර සභාව)
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (මහ නගර සභාව)
- මොරටුව (මහ නගර සභාව)
- දෙහිවල හා ගල්කිස්ස (මහ නගර සභාව)
- කඩුවෙල (මහ නගර සභාව)
- කොළොන්නාව (නගර සභාව)
- මහරගම (නගර සභාව)
- කැස්බෑව (නගර සභාව)
- බොරලැස්ගමුව (නගර සභාව)
- කොටිකාවත්ත, ගොතටුව හා මුල්ලේරියාව (ප්‍රාදේශිය සභාව)
- හෝමාගම (ප්‍රාදේශිය සභාව)
- සීතාවකපුර (ප්‍රාදේශිය සභාව)