"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
62 පේළිය: 62 පේළිය:
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත.
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්,

* කොළඹ
==ප්‍රධාන නගර ==
* දෙහිවල
* හෝමාගම
* කඩුවෙල
* කොලොන්නාව
* කැස්බෑව
* මහරගම
* කෝට්ටේ
* පාදුක්ක
* රත්මලාන
* තිඹිරිගස්යාය
* පාදුක්ක
* සීතාවක

<br />
* [[කොළඹ]] (මහ නගර සභාව)

==ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය ==

*[[කොළඹ]] (මහ නගර සභාව)
*ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (මහ නගර සභාව)
*මොරටුව (මහ නගර සභාව)
*දෙහිවල හා ගල්කිස්ස (මහ නගර සභාව)
*කඩුවෙල (මහ නගර සභාව)
*කොළොන්නාව (නගර සභාව)
*මහරගම (නගර සභාව)
*කැස්බෑව (නගර සභාව)
*බොරලැස්ගමුව (නගර සභාව)
*කොටිකාවත්ත, ගොතටුව හා මුල්ලේරියාව (ප්‍රාදේශිය සභාව)
*හෝමාගම (ප්‍රාදේශිය සභාව)
*සීතාවකපුර (ප්‍රාදේශිය සභාව)

[[ප්‍රවර්ගය:කොළඹ දිස්ත්‍රික්කය]]
[[ප්‍රවර්ගය:කොළඹ දිස්ත්‍රික්කය]]

13:55, 9 පෙබරවාරි 2019 තෙක් සංශෝධනය

කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
අගනුවරකොළඹ
ප්‍රදේශ
List
රජය
 • දිස්ත්‍රික් ලේකම්ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
List
  • මහනගර සභා: 5
  • නගර සභා: 3
  • ප්‍රාදේශීය සභා: 5
සරිය
 • මුළු699 කිමී2 (270 සතරැස් සැත)
 • භූමිය676 කිමී2 (261 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු2,251,274
 • ඝණත්වයBad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-11
වෙබ් අඩවියds.gov.lk/dist_colombo

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත. ඒවා නම්,

  • කොළඹ
  • දෙහිවල
  • හෝමාගම
  • කඩුවෙල
  • කොලොන්නාව
  • කැස්බෑව
  • මහරගම
  • කෝට්ටේ
  • පාදුක්ක
  • රත්මලාන
  • තිඹිරිගස්යාය
  • පාදුක්ක
  • සීතාවක

ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය

  • කොළඹ (මහ නගර සභාව)
  • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (මහ නගර සභාව)
  • මොරටුව (මහ නගර සභාව)
  • දෙහිවල හා ගල්කිස්ස (මහ නගර සභාව)
  • කඩුවෙල (මහ නගර සභාව)
  • කොළොන්නාව (නගර සභාව)
  • මහරගම (නගර සභාව)
  • කැස්බෑව (නගර සභාව)
  • බොරලැස්ගමුව (නගර සභාව)
  • කොටිකාවත්ත, ගොතටුව හා මුල්ලේරියාව (ප්‍රාදේශිය සභාව)
  • හෝමාගම (ප්‍රාදේශිය සභාව)
  • සීතාවකපුර (ප්‍රාදේශිය සභාව)
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_දිස්ත්‍රික්කය&oldid=431668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි