"සුහද කොකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළුNo edit summary
4 පේළිය: 4 පේළිය:
| image =
| image =
| alt =
| alt =
| caption = මේ තියෙන්නේ...
| caption =
| film name = <!--(for non-English films: film's name in its native language)-->
| film name = <!--(for non-English films: film's name in its native language)-->
| director = <!-- or: | directors = -->ගිරිරාජ් කෞශල්‍ය
| director = <!-- or: | directors = -->[[ගිරිරාජ් කෞශල්‍ය]]
| producer = <!-- or: | producers = -->රවින්ද්‍ර ගුරුගේ
| producer = <!-- or: | producers = -->රවින්ද්‍ර ගුරුගේ
| writer = <!-- or: | writers = -->
| writer = <!-- or: | writers = -->
14 පේළිය: 14 පේළිය:
| starring =
| starring =
| narrator = <!-- or: | narrators = -->
| narrator = <!-- or: | narrators = -->
| music = රෝහණ වීරසිංහ
| music = [[රෝහණ වීරසිංහ]]
| cinematography = තුසිත අනුරාධ
| cinematography = තුසිත අනුරාධ
| editing = රවින්ද්‍ර ගුරුගේ
| editing = රවින්ද්‍ර ගුරුගේ
27 පේළිය: 27 පේළිය:
}}
}}


'''සුහද කොකා''' යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණයක් වන මෙම චිත්‍රපටය ''ද වීඩියෝ ටීම්'' සමාගම විසින් නිශ්පාදනය කර ඇත.
'''සුහද කොකා''' යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය [[විජය නන්දසිරි]] විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණයක් වන මෙම චිත්‍රපටය ''ද වීඩියෝ ටීම්'' සමාගම විසින් නිශ්පාදනය කර ඇත.


==රංගනය==
==රංගනය==
37 පේළිය: 37 පේළිය:
*සත්ෂ්චන්ද්‍ර එදිරිසිංහ
*සත්ෂ්චන්ද්‍ර එදිරිසිංහ
*මිහිර සිරිතිලක
*මිහිර සිරිතිලක
*ගිරිරාජ් කෞශල්‍ය - කළු මුදලාලි
*[[ගිරිරාජ් කෞශල්‍ය]] - කළු මුදලාලි
*ලලිත් ජයකාන්ත
*ලලිත් ජයකාන්ත
*සමන් හේමරත්න
*සමන් හේමරත්න
*සෝමසිරි අලකොලාංග
*සෝමසිරි අලකොලාංග
===ආරාධිත රංගනය===
*[[දමිතා අබේරත්න]]
*[[දමිතා අබේරත්න]]
*ප්‍රියන්ත සෙනෙවිරත්න
*ප්‍රියන්ත සෙනෙවිරත්න
73 පේළිය: 72 පේළිය:


"තාම නෑ." හඬන අතර ම අභිනයෙන් පැවසූ රාජ මන්ත්‍රී දුටුවේ වෛද්‍යවරයා වංශක්කාරගේ කනට කර යමක් පවසයි...<ref>{{cite web |url=http://www.sarasaviya.lk/2015/10/15/?fn=sa15101514 |title=සුහද කොකා කතා සාරාංශය |publisher=සරසවිය}}</ref>
"තාම නෑ." හඬන අතර ම අභිනයෙන් පැවසූ රාජ මන්ත්‍රී දුටුවේ වෛද්‍යවරයා වංශක්කාරගේ කනට කර යමක් පවසයි...<ref>{{cite web |url=http://www.sarasaviya.lk/2015/10/15/?fn=sa15101514 |title=සුහද කොකා කතා සාරාංශය |publisher=සරසවිය}}</ref>

==මූලාශ්‍ර==
==මූලාශ්‍ර==
{{Reflist}}
{{Reflist}}

17:44, 28 ජනවාරි 2019 තෙක් සංශෝධනය

සුහද කොකා
අධ්‍යක්‍ෂණයගිරිරාජ් කෞශල්‍ය
තිර රචනයගිරිරාජ් කෞශල්‍ය
නිශ්පාදනයරවින්ද්‍ර ගුරුගේ
සිනෙමාරූපණයතුසිත අනුරාධ
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයරෝහණ වීරසිංහ
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 23, 2015 (2015-10-23)

සුහද කොකා යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණයක් වන මෙම චිත්‍රපටය ද වීඩියෝ ටීම් සමාගම විසින් නිශ්පාදනය කර ඇත.

රංගනය

  • විජය නන්දසිරි - රාජ මන්ත්‍රී
  • රොඩ්නි වර්ණකුල
  • කුසුම් රේණූ
  • ලාල් කුලරත්න
  • ඩබ්ලිව් ජයසිරි
  • සත්ෂ්චන්ද්‍ර එදිරිසිංහ
  • මිහිර සිරිතිලක
  • ගිරිරාජ් කෞශල්‍ය - කළු මුදලාලි
  • ලලිත් ජයකාන්ත
  • සමන් හේමරත්න
  • සෝමසිරි අලකොලාංග
  • දමිතා අබේරත්න
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • පියුමි ශානිකා
  • රත්නා සුමනපාල
  • ප්‍රේමදාස විතානගේ
  • දමිතා සළුවඩන
  • සංජීව දිසානායක
  • ගාමිණී අම්බලන්ගොඩ
  • දයාසිරි හෙට්ටිආරච්චි
  • සුදාරා රන්දෙණිය
  • ගාමිණී සෝමරත්න
  • ගාමිණී චන්ද්‍රපාල
  • කුමාර ලියනගේ
  • සෝමපාල පතිරගේ

සාරාංශය

සුවිසල් නිවෙස හාත්පස ඇත්තේ දැඩි නිහඬතාවකි. ගෙමිදුල සැරැසූ තුරුලතාවල තිබූ නිල්පැහැය අද කවුදෝ හොරා ගත්තා සේය. ඒ වෙනදා නිලට නිලේ දිලෙන තුරුලතා හේබා ගොස් ඇති බැවිනි. හිරු එළියේ ද ඇත්තේ මලානික බවකි. ඒ එළිය අසල වූ කවුළුවෙන් නිවෙස ඇතුළට රිංගා ගත්තේ කිසිවකුගේ තහනමක් නොමැතිවම ය. හිරු කිරණ දිගේ ඇතුළට පිවිසි අයෙකුට දිස් වන්නේ සුඛෝපභෝගී බඩුභාහිරාදියෙන් සමන්විත නිවෙසයි. මේ සුවපහසු අසුන්වලින් සැරැසුණු සාලය රාජ මන්ත්‍රීගේ ධනවත් බව කියාපායි. එහෙත් ඒ ධනවත් බව කියාපාන සාලයේ වෙනදා තිබුණු සුන්දරත්වය පරයා නැඟී සිටින්නේ පාළු, මූසල බවකි. මේ මූසල බව තවත් තීව්‍ර වන්නේ එහි උන් අයගේ මුහුණුවලින් නැඟෙන ශෝකයෙනි. තැනින් තැන විසිර සිටින ඔවුහු එකිනෙකාගේ කනට කර කුමක්දෝ කොඳුරන්නේ කිසිවෙකුටත් නොඇසෙන විලසිනි. "සර්..... සර්..... සතුටුදායක ආරංචියක්." ඒ නිහඬ බවට තිත තබමින් ඇසුණේ කටහඬවල් කිහිපයකි. "සතුටුදායකයි කියන්නේ සර් හරිම සතුටුදායක ආරංචියක්." ඒ හඬට අවධානය යොමු කළේ එහි සැප පහසු පුටුවක අසුන් ගෙන සිටි සුදු සරමක් හා ඊට ම කැපෙන කමිසයක් ඇඳගෙන සිටි කෙනෙකි. "මරණයක් සම්බන්ධව නම් කොහොම ද බූරුවෝ සතුටු දායක ආරංචියක් වෙන්නේ." ඔහු ඇසුවේ පහත් ස්වරයෙනි. "ඕකනේ සර් කියන්නේ. හැම මරණයක් ම දුකට හේතුවක් වෙන්නේ නැහැ. සතුටුදායක මරණත් තියෙනවා."

සුමනසිරිගේ ස්වරයට අවට සිටිය අයගේ දෙනෙත යොමුවූයේ ඉබේම ය. ඔවුන් සියලුදෙනා ම සුමනසිරිත්, කළු මුදලාලි දෙසත් බලාගෙන සිටියේ මේ කුමක් විදෝ යන කුතුහලය පෙරදැරිව ය. රාජ මන්ත්‍රීට මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ගියේ බලාගෙන සිටිද්දී ය. එය සුළු පටු පාඩුවක් නොවේ. ඒ අහිමි වීම පිළිබඳ කතාව අතරට සුමනසිරි රැගෙන ආවේ අමුතු කතාවකි. හේ ඒ කතාව නොකියා අගය කිරීම රාජමන්ත්‍රීට ඉවසුම් නොදුන්නේ ය. "කළු මුදලාලි තමුසෙවත් කියනවා මොකක්ද කාරණේ කියලා." ඒ නිසා ඔහු යළිත් කෑ ගැසුවේ පෙරට වඩා ශබ්දයෙනි. කලු මුදලාලිගේ මුවඟින් පිටවූයේ නොසිතූවිරූ වදනකි. ඒ ධනජය ඇමතිතුමා පිළිබඳ පුවත රාජ මන්ත්‍රීට උන්හිටි තැන් අමතක කළේ ය.

"ඉතිං මැරිල ද? හුරේ. ආයි ඩඩා. ඩඩ්ඩ ඩඩා. ඩඩා. ඩඩා." ඔහු තාලයට රවුමක් නැටුවේ සිය සිතට පැමිණි ප්‍රීතිය නිසා අවට සිටින්නේ කවුරුන් දැයි ද අමතක වූ නියාවෙනි. එහෙත් කළු මුදලාලිගේ මුවෙන් පිට වූ වචනය ඔහුගේ සතුටට බාධාවකි. ධනජය ඇමතිතුමාගේ රෝහල් ගත කිරීම පිළිබඳ මීට වඩා යමක් තමා දැනගත යුතු නොවේද? ඊළඟට ලිස්ටෙකේ සිටින්නේ තමා බව රාජ මන්ත්‍රීට අමතක නැත.

"අනේ දෙයියනේ ධනජය ඇමතිතුමාගේ ආයුෂත් අරගෙන මං ජීවත් වෙන්න ඕන."

වංශක්කාර ඇමතිතුමාගේ ශෝකාකූල මුහුණට පිවිසියේ තරහවකි. ඔහු රාජ මන්ත්‍රී දෙස බැලුවේ නොමනාපයෙනි. සිය සඟයාගේ හදිසි අසනීපය ඔහුගේ සිත නොසංසුන් කළේ ය. "නෑ. නෑ. සර්.මගේ ආයුෂත් අරගෙන එතුමා ජීවත් වෙන්න ඕන. මේ කනගාටුදායක මොහොතෙත් වැරැදි හොයන්න එන්න එපා සර්. අහිංසක, හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. තව යන්න ඕන එවුන් කොච්චර ඉන්නව ද?"

හඬමින් රාජ මන්ත්‍රී පවසන්නේ වංශක්කාර දෙස ද හොරැහින් බලමිනි. වංශක්කාරගේ මුහුණේ නැඟෙන අඳුරු වලාවේ අරුමය අවබෝධ කරගත් ඔහු සිය මුවඟින් එළියට පැන්න කතාව නිවැරැදි කළේ සැනෙනි. යළි යළිත් ශෝකාකූල බව මුහුණට නඟාගත් රාජ මන්ත්‍රී යටි සිතින් සිනහ වූයේ තමාටම ය. මේ අතර ඔහුගේ නෙත ගැටුණේ සිය පණ හා සමාන මිතුරු පිරිවරයි. එකිනෙකා පිට නැඟි ඔවුන් ධනජය ඇමතිතුමාගේ මරණය ප්‍රාර්ථනා කළේ කාටත් හොරෙනි.

"මැරුණ ද ?" කාටත් හොරෙන් සුමනසිරි රාජ මන්ත්‍රී දෙස විමසුම් බැල්මක් හෙළුවේ ය. ඒ බැල්ම හඳුනා ගත්තාක් මෙන් රාජ මන්ත්‍රී පිළිතුරු බැන්දේ ය.

"තාම නෑ." හඬන අතර ම අභිනයෙන් පැවසූ රාජ මන්ත්‍රී දුටුවේ වෛද්‍යවරයා වංශක්කාරගේ කනට කර යමක් පවසයි...[1]

මූලාශ්‍ර

  1. "සුහද කොකා කතා සාරාංශය". සරසවිය.
"https://si.wikipedia.org/w/index.php?title=සුහද_කොකා&oldid=431348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි