"පරිමිත කුලකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය: 1 පේළිය:
[[ගණිතය|ගණිතයෙහි]], '''පරිමිත කුලකයක්''' යනු, [[අවයවය (ගණිතය)|අවයව]] පරිමිත සංඛ්‍යාවක් සහිත [[කුලකය (ගණිතය)|කුලකයකි]]. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,

:<math>\{2,4,6,8,10\}</math>
:<math>\{2,4,6,8,10\}</math>
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව [[ප්‍රකෘති සංඛ්‍යාව|ප්‍රකෘති සංඛ්‍යාවක්]] ( [[සෘණ-නොවන]] [[පූර්ණ සංඛ්‍යාව|පූර්ණ සංඛ්‍යාවක්]]) වන අතර එය කුලකයෙහි [[අනේකත්වය]] ලෙසින් හැඳින්වෙයි.
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි.

03:28, 12 අගෝස්තු 2018 වන විට නවතම සංශෝධනය

ගණිතයෙහි, පරිමිත කුලකයක් යනු, අවයව පරිමිත සංඛ්‍යාවක් සහිත කුලකයකි. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,

යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව ප්‍රකෘති සංඛ්‍යාවක් ( සෘණ-නොවන පූර්ණ සංඛ්‍යාවක්) වන අතර එය කුලකයෙහි අනේකත්වය ලෙසින් හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිමිත_කුලකය&oldid=426657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි