"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
Reverted to revision 388900 by L Manju: rm vandal. (TW)
(Reverted to revision 388900 by L Manju: rm vandal. (TW))
'''පරිගණක මෘදුකාංග (Computer Software)''' යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
 
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම [[මෙහෙයුම් පද්ධති]] (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.ලගල පගපගලප/ග?ඝ?යවවවවවවවවවවයොයහාි්ිැඅ4රැඅ4535
 
== දෘඩාංග හා මෘදුකාංග == <!--Relationship to hardware-->
දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
 
මෘදුකාංගයක් පරිගණකයේ [[ප්‍රධාන මතකය]] (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) [[ප්‍රධාන සැකසුම් ඒකකය]]ට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ [[ද්වීමය]] (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා [[යන්ත්‍ර භාෂාව|යන්ත්‍ර භාෂාවෙන්]] (Machine Language) ඇති උපදෙස් ය. <!--එක් එක් සැකසුම් ඒකකයට අනුව වෙනස් වන උපදෙස් මාලා ය. --> ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
 
== දත්ත හා මෘදුකාංග == <!-- Relationship to data -->
;JVM (Java Virtual Machine) : JVM යනු Sun Microsystems සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.
:http://java.sun.com/
පබලපතගල/
 
තක.තකකතත.ත.
;Mono : Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි.
:http://www.mono-project.com/Main_Page
 
== බාහිර සබැඳි ==
* [http://vishva8kumara.googlepages.com/programmingtutorials Programming Tutorials]
 
==මූලාශ්‍ර== <!--Footnotes-->

සංස්කරණ

24,343

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/418599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව