"බටහිර ඉන්දීය කොදෙව්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
 
46 පේළිය: 46 පේළිය:




==මුලාශ්‍ර==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}
{{ආශ්‍රලැයිස්තුව|2}}

11:21, 27 ඔක්තෝබර් 2017 වන විට නවතම සංශෝධනය

බටහිර ඉන්දීය කොදෙව් හී දේශපාලන සිතියම.

බටහිර ඉන්දීය කොදෙව් යනු, මහා ඇන්ටිලීස්, කුඩා ඇන්ටිලීස් සහ ලූක්යාන් කොදෙව් රැස යන ප්‍රදේශයන්ට අයත් බොහෝ දිවයින් සහ දිවයින් රාජ්‍යයන් වලින් සමන්විත වන්නාවූ, කැරිබියානු ද්‍රෝණියෙහි සහ උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි ප්‍රදේශයකි. [1]

ඇමරිකාවන් වෙත ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන අතුරින් පළමුවැන්නෙන් අනතුරුව, නැගෙනහිර ඉන්දීය කොදෙව් (දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව) ප්‍රදේශය වෙතින් වෙන් කර හඳුනාගැනීම සඳහා, යුරෝපීයයන් විසින්, බටහිර ඉන්දීය කොදෙව් යන පදය භාවිතා කිරීම ඇරඹිණි.

කොදෙව් රැස පරිදී රටවල් සහ බලප්‍රදේශ[සංස්කරණය]

මහා ඇන්ටිලීස්[සංස්කරණය]

කුඩා ඇන්ටිලීස්[සංස්කරණය]

ලූක්යාන් කොදෙව් රැස[සංස්කරණය]


මුලාශ්‍ර[සංස්කරණය]

  1. කැල්ඩිකොට්, ඇල්ෆ්‍රඩ් (1898). ද චර්ච් ඉන් ද වෙස්ට් ඉන්ඩීස්. ලන්ඩනය: ෆ්‍රෑන්ක් කෑස් සහ සමාගම. p. 11. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2013.
"https://si.wikipedia.org/w/index.php?title=බටහිර_ඉන්දීය_කොදෙව්&oldid=409658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි