"පසළොස්වක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සිංහල මාස එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
8 පේළිය: 8 පේළිය:
විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය [[පසළොස්වක පෝය]] දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගරි දින]] දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.
විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය [[පසළොස්වක පෝය]] දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගරි දින]] දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.


{{Succession box
| title = පසළොස්වක
| years =
| with =
| before = [[පුර තුදුස්වක]]
| after = [[අව පෑලවිය]]
}}
{{S-end}}
{{සිංහල මාසය}}
{{සිංහල මාසය}}



06:51, 4 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය

9.25 අඟල් ෂ්මිට්ඩ්-කැසිග්‍රේන් දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.

පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;

චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.

ආගමික වැදගත්කම

විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.

|- style="text-align: center;" |- style="text-align:center;" |style="width:30%;" rowspan="1"|පූර්වප්‍රාප්තිකයා
පුර තුදුස්වක | style="width: 40%; text-align: center;" rowspan="1"|පසළොස්වක | style="width: 30%; text-align: center;" rowspan="1"| අනුප්‍රාප්තික
අව පෑලවිය |- |}

"https://si.wikipedia.org/w/index.php?title=පසළොස්වක&oldid=407679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි