"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ [[පාරාවෝවරයා]] කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. [[මාආට්|විශ්වයෙහි ක්‍රමතාවය]] පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර [[අතරමැදියා]] ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය. ඊජිප්තියානු පූජාවිධි සඳහා සහ [[ඊජිප්තියානු දේවාල |දේවාල]] ගොඩනැගීම සඳහා, රාජ්‍යය විසින් අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කරන ලදි.

වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි [[රා (දෙවියා)|රා]], මැවුම්කාර දෙවි [[අමුන්]], මවු දෙවඟන [[අයිසිස්]] වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. [[ආට්න්වාදය|දේවධර්මවේදයෙහි]] කෙටි කාලසීමාවක් තුලදී [[ඇකටාට්න්]] පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, [[ආට්න්]] නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි [[රා (දෙවියා)|රා]], මැවුම්කාර දෙවි [[අමුන්]], මවු දෙවඟන [[අයිසිස්]] වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. [[ආට්න්වාදය|දේවධර්මවේදයෙහි]] කෙටි කාලසීමාවක් තුලදී [[ඇකටාට්න්]] පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, [[ආට්න්]] නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත.

05:44, 25 පෙබරවාරි 2017 තෙක් සංශෝධනය

පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ පාරාවෝවරයා කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. විශ්වයෙහි ක්‍රමතාවය පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර අතරමැදියා ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය. ඊජිප්තියානු පූජාවිධි සඳහා සහ දේවාල ගොඩනැගීම සඳහා, රාජ්‍යය විසින් අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කරන ලදි.

වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි රා, මැවුම්කාර දෙවි අමුන්, මවු දෙවඟන අයිසිස් වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. දේවධර්මවේදයෙහි කෙටි කාලසීමාවක් තුලදී ඇකටාට්න් පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, ආට්න් නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත.