"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළු ප්‍රවර්ගය:ත්‍රස්තවාදය - ශ්‍රී ලංකා එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
||
8 පේළිය: | 8 පේළිය: | ||
==මූලාශ්‍ර== |
==මූලාශ්‍ර== |
||
{{ආශ්‍රලැයිස්තුව}} |
{{ආශ්‍රලැයිස්තුව}} |
||
[[ප්‍රවර්ගය:ත්‍රස්තවාදය - ශ්‍රී ලංකා]] |
02:59, 21 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය
මෙම ලිපියේ මධ්‍යස්ථතාව මතභේදයට ලක්ව ඇත. |
This high-risk template has been semi-protected from editing to prevent vandalism. See the protection policy and protection log for more details. If you cannot edit this ලිපිය and you wish to make a change, you can request an edit, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.[1]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ↑ වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.