"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණය |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
{{Db-promo}} |
|||
⚫ | |||
⚫ | |||
<!-- See Template:Infobox settlement for additional fields and descriptions --> |
<!-- See Template:Infobox settlement for additional fields and descriptions --> |
||
| name = දෙමළ ඊළම |
| name = දෙමළ ඊළම |
15:47, 14 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ because in its current form it serves only to promote or publicise an entity, person, product, or idea, and would require a fundamental rewrite in order to become encyclopedic නිසාවෙනි. However, the mere fact that a company, organization, or product is a page's subject does not, on its own, qualify that page for deletion under this criterion. This criterion also does not apply where substantial encyclopedic content would remain after removing the promotional material as deletion is not cleanup; in this case please remove the promotional material yourself, or add the {{advert}} tag to alert others to do so. CSD G11 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
This high-risk template has been semi-protected from editing to prevent vandalism. See the protection policy and protection log for more details. If you cannot edit this ලිපිය and you wish to make a change, you can request an edit, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
දෙමළ ඊළම தமிழீழம் | |
---|---|
මනකල්පත රාජ්‍යය | |
Tamil Eelam | |
ජාතික ගීය(ගී): එරුතු පාර් කොඩි Look the Flag is Rising | |
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය | |
අගනගරය | කිලිනොච්චිය |
විශාලතම නගරය | ත්‍රිකුණාමලය |
දිස්ත්‍රික්ක | |
සරිය[1] | |
• මුළු | 21,952 කිමී2 (8,476 සතරැස් සැත) |
• භූමිය | 20,533 කිමී2 (7,928 සතරැස් සැත) |
• ජලය | 1,419 කිමී2 (548 සතරැස් සැත) 6.46% |
ජනගහණය(2009)[2] | |
• මුළු | 3,496,000 |
• ඝණත්වය | 160/කිමී2 ( 410/වර්ග සැත) |
ජාතීන්(1981)[3] | |
• ඊළාම් දෙමළ | 1,189,000 (1981) – 1,388,828 (2001) |
• සිංහල | 45,000 (1981) – 685,896 (2011) |
• මරක්කල | 415,267 (16.11%) |
• ඉන්දියානු දෙමළ | 76,905 (2.98%) |
• අනෙකුත් | 10,292 (0.40%) |
ආගම්(1981)[4] | |
• හින්දු | 1,251,742 (48.57%) |
• බෞද්ධ | 498,938 (19.36%) |
• මුස්ලිම් | 422,239 (16.38%) |
• කතෝලික | 381,679 (14.81%) |
• අනෙකුත් | 22,590 (0.88%) |
නිල භාෂා | දෙමළ |
දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.[5]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ්" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි දිස්ත්‍රික්ට්, 2005–2009" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "පොපියුලේෂන් බයි එත්නික් ගෲප් ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "පොපියුලේෂන් බයි රිලිජන්ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.