"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Reverted 2 edits by 112.135.0.227 (talk) to last revision by Rsekanayake. (TW)
115 පේළිය: 115 පේළිය:


==මේවාද බලන්න==
==මේවාද බලන්න==
*[[වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය]]
*[[වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය]]
තමිල් දේශපාලඥයන් හට මෙරටේ පාලන බලය ඇල්ලීමේ සිහිනය ඇති වීම
1869 ශල්‍ය වෛද්‍ය W.G වැන්ඩොර්ට්ගේ මෙරටේ මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාවේ (XX) සනාථ කරන්නේ පසුගිය වසර (1843 -1867 යන) 25 තුල ගෙනෙන ලද මලබාර් ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. ඉහත කාරණා අංක 34 යටතේ පැහැදිලි කළා සේ , 1819 බ්‍රවුන්රිග් දුටු සිහිනය ,එනම් යාපනේ උගත් මධ්‍යම පන්තිය බිහි කර පාලනයට ගෙන ඒම 1870 දසකය අවසාන වන විට මල් පල දරමින් පැවතින.මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය හා දේශපාලනය තම ග්‍රහණයට නතු කරගැනීමට පටන් ගන්නා ලදී. එසේම යාපනයේ බිහි කරන ලද විද්‍යාල හරහා උසස් කුල වල යයි කියනා පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට විය. ඉංග්‍රීසි පාලන ක්‍රමයට අවශ්‍ය ඉංග්‍රීසි උගතුන් සිංහළ ජාතිය අතරින් බිහිවීම සාපේක්ෂව ඉතාම අඩු මට්ටමක(අංක. 35 යටතේ පැහැදිලි සදහන් කල කාරණයට අනුව) පැවතී නිසාත් එවකට සිටි සිංහළ නායකයන්ගේ අව මානසිකත්වය හේතුකොට 1914 ව්‍යවස්ථාදායක සභාවට දොස්තර මාකස් ප්‍රනාන්දු පරදවා පොන්නමබලම් රාමනාදන් ජය ලැබීමත් සමගම මෙරටේ පාලන බලය ලබා ගැනීමේ සිහිනය( සිවිල් සේවයේ ආධිපත්‍ය හා දේශපාලනය බලයත් ඔවුන් අතට පත් වූ නිසා) රාමනාදන්ට ඇති විය. සිංහළයන් ද ඔහු විසින් නියෝජනය කිරීමට යෙදුනු බැවින් ප්‍රසිද්ධියේ පවසා සිටියේ සිංහළයා නුගතුන් බවත් සිංහළයා පාලනය කල යුත්තේ තමිල් නායකයන් විසින් බවත්ය.
1920 මැනිo ප්‍රතිසංස්කරණ මගින් ජන්දයෙන් සිංහළ මන්ත්‍රීවරු 13ක් පත්වන විට තමිල් මන්ත්‍රීවරු 3ක් පමණක් පත් වීමෙන් ලද පරාජය හමුවේ අනපේක්ෂිතව බිද වැටුණු තමිල් දේශපාලන බලය නිසා පොන්නමබලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහළයන් සමග සහයෝගයෙන් එක්ව සිටි “ලංකා ජාතික සංගමයෙන් “ ඉවත්ව “තමිල් මහජන සභාව” පිහිටවා මුලින්ම ජාතිවාදී දේශපාලනය ඇරඹිය. තමිල් දේශපාලකයන් විසින් දුටු ,මුළු රටේම පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනා මගින් නිර්දේශිත සර්ව ජන ජන්ද ක්‍රමය හරහා තව දුරටත් බිද වැටීමට හේතු වූ හෙයින් ජි. ජි පොන්නම්බලම් සර්වජන ජන්දය ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට 96% වූ සිංහළන් හා 4% ක් වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම සාධාරණීකරණය කිරිමට ඔවුන් ඉදිරිපත් කල තර්කය වුයේ සිංහළයන් නුගතුන් බැවින් චන්දය වැරදි ලෙස භාවිතා කරයි යන පදනමය.මෙම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප විය.
පසුව 1946 දී සෝල්බරි කොමිසමේ නිර්දේශ මත ,පාර්ලිමේන්තු ක්‍රමයක් ලබා ගැනීමට එවකට පැවති මුස්ලිම් ලීගය, සමස්ත ලංකා තමිල් කොංග්‍රසය හා සිංහළ මහ සභාව එකතුවී UNP (එක්සත් ජාතික පක්ෂය) නම් සංධානය සැදීම නිසා, සී චෙල්වනායගම් මහතා තමිල් කොංග්‍රසයෙන් ඉවත් වී “තමිල් රාජ්‍ය පක්ෂය” එනම් “ඉලන්කෙයි තමිල් අරුසු කච්චි” පිහිටවන ලදී. එහෙත් එය බ්‍රිතාන්‍ය පුවත් පත් හරහා රටට හඳුන්වා දුන්නේ ෆෙඩරල් පක්ෂය ලෙසය. 1949 වසරේදී සී. චෙල්වනායගම් මරදානේ දුම්රිය ලිපිකරු සංගමයේ පැවති රැස්වීමකදී කල ප්‍රකාශකින් ෆෙඩරල් සංකල්පය එලි දැක්වීම නිසා ඔවුන්ගේ යටි අරමුණ මල්ලෙන් එලියට පනින ලදී . එසේම 1957 වසරේ “ශ්‍රී” අකුර වාහනවලට හඳුන්වා දුන් පසු එයට තමිල් දේශපාලඥයන්ගේ විරෝධය එල්ල විය . පසුව 1958 වසරේදී ශ්‍රී අකුර සහිතව යාපනයට ඇතුල් වූ මුල්ම වාහනයේ රියදුරු ඝාතනය කොට රිය ගිනිබත් කර ජාතිවාදයේ ප්‍රථම ඝාතනය තමිල් අන්තවාදීන් විසින් අරබන ලදී .
ෆෙඩරල් ඉල්ලීම අසාර්ථක වූ තැන යාල්පානම් වෛපමාලේ සදහන් සාවද්‍ය තමිල් ඉතිහාසය මුලාශ්‍ර කොට සැකසූ ලියවිලි මත පදනම්ව, 1976 වසරේ වඩ්ඩුකොඩේයි සම්මේලනය හරහා දේශපාලන පෙරමුණක් හා මෙරට ත්‍රස්තවාදයට ගෙන යාමේ පුර්ව චේතනාවෙන් ආයුධ සන්නද්ධ පෙරමුණක් ඇති කොට විනාශකාරී ත්‍රස්‌තවාදය කරා රට ගෙන යාමට දමිළ දේශපාලඥයන් විසින් කටයුතු යොදවන ලදී. මෙහිදී ඔවුන් තුන් වැදෑරුම් ප්‍රතිපත්තියක් සම්මත කර ගන්නා ලදී . එනම්,
අ. උතුරු නැගෙනහිර තමිල් නිජ බිම් බව
ආ. එහි ජාතිය තමිල් බව
ඈ. එම ජාතියට ස්වයං නිර්ණ අයිතිය හිමි විය යුතු බවත් වේ.
මෙයින් පසු, 1977 යාපනය මැතිවරණ වේදිකාවලදී රැවූ පිළිරැව් දුන් තමිල් දේශපාලකයන්ගේ සටන් පාඨය වුයේ සිංහළගේ ලෙයින් සියළු වැවු රතුපාටින් පුරවා ඒවා මත පිහිනන බවය.මෙම ප්‍රකාශ මගින්ම ඔවුන්ගේ සන්නද්ධ පෙරමුණ ඇති කල අරමුණ පැහැදිලි වේ. 1983 ජුලි මසදී හමුදාවේ 13 ක් ඝාතනය කර ඉන්පසු 1986 දී චාවාකච්චේරි පොලිසියට පහර දීම මගින් මුළු රටම ත්‍රස්තවාදයේ භීෂණයට ලක් කරන ලදී.
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයයත් සමගම සිංහළයන් හා මුස්ලිම් ජනයා එම ප්‍රදේශවලින් පලවා හැරීමට හා අහිංසක සිංහළ ජනයා ගම පිටින් සමූලඝාතනය කරන්නට යෙදුනි .මේ වන විටත් ජාතිවාදය උපරිම අයුරින් ක්‍රියාත්මක කරන තමිල් දේශපාලඥයන් , අදටත් සිංහළ ජනයා පදිංචි වීමට එරෙහිව, බුදු පිළිම හා පන්සල සෑදීමට එරෙහිව , ජාතිවාදය ත්‍රීවුර ලෙස පතුරවයි . එහෙත් දකුණේ සිංහළ යයි කියනා ප්‍රදේශවල පදිංචි වීමට , නිදහසේ රැකියා කර ජිවත් වීමට තමිල් ජනයාට කිසිදු අවහිරයක් තර්ජනයක් වර්තමානයේ හෝ ත්‍රස්‌තවාදය පැවති කාලයේ නොතිබුණි . එසේනම්, ඇතැම් තමිල් දේශපාලකයන් ජාතිවාදය ඇති කර පවත්වාගෙන යන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් පිණිස බව ඉතාම පැහැදිලිය.
20 වන සියවස මුලදී තමිල් දේශපාලඥයන්ට ඇති වූ ,තමන්ට උරුම නැති පාලනය ඇල්ලීමේ බලලෝභී සිහිනය ඉෂ්ඨ කර ගැනීමට ජාතිවාදය ඇති කරන ලද්දේ තමිල් දේශපඥයන් විසින්ම නොවේද? ඒ සඳහා අහිංසක තමිල් තරුණ ජන කොටස් මුලා කොට විශාල ජිවිත හා දේපොළ හානි කිරීමට තමිල් ජන කොටස් පෙළබවුයේ මෙරටේ සිංහළ ජනයාවත් ,ආණ්ඩුවවත් ත්‍රිවිධ හමුදාවනුත් නොව තමිල් දේශපාලඥයින් විසින්මය. එසේනම්, මුළු රටම නොසන්සුන්තාවකට පත් කලෙත් යුධයක් ඇති කොට යුධ අපරාධ සිදු කළේත් තමිල් දේශපාලඥයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද සන්නද්ධ කොටස් නොවේද? රජය හා හමුදාව ඉෂ්ඨ කරන ලද්දේ තම වගකීම වන බාහිර හෝ අභ්‍යන්තර ආක්‍රමණ වලින් (අනවසර සංක්‍රමණිකයන් හා ආක්‍රමනිකයන්ගෙන්) රාජ්‍යය ආරක්ෂා කිරීම පමණි. එසේනම් , යුද අපරාධ චෝදනා එල්ල විය යුත්තේ චේතනාවෙන්ම ත්‍රස්තවාදයකට තමිල් තරුණයන් මෙරට පොලඹවා විශාල ජිවිත් හා දේපොළ හානියක් කෙරු තමිල් දේශපාලඥයන්ට හා තමිල් සන්නද්ධ කණ්ඩායම් වලට විය යුතුය.


==මූලාශ්‍ර==
==මූලාශ්‍ර==

11:00, 9 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

දෙමළ ඊළම
தமிழீழம்
මනකල්පත රාජ්‍යය
Tamil Eelam
ජාතික ගීය(ගී): එරුතු පාර් කොඩි
Look the Flag is Rising
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය
අගනගරයකිලිනොච්චිය
විශාලතම නගරයත්‍රිකුණාමලය
දිස්ත්‍රික්ක
සරිය[1]
 • මුළු21,952 කිමී2 (8,476 සතරැස් සැත)
 • භූමිය20,533 කිමී2 (7,928 සතරැස් සැත)
 • ජලය1,419 කිමී2 (548 සතරැස් සැත)  6.46%
ජනගහණය(2009)[2]
 • මුළු3,496,000
 • ඝණත්වයBad rounding here160/කිමී2 (Bad rounding here410/වර්ග සැත)
ජාතීන්(1981)[3]
 • ඊළාම් දෙමළ1,189,000 (1981) – 1,388,828 (2001)
 • සිංහල45,000 (1981) – 685,896 (2011)
 • මරක්කල415,267 (16.11%)
 • ඉන්දියානු දෙමළ76,905 (2.98%)
 • අනෙකුත්10,292 (0.40%)
ආගම්(1981)[4]
 • හින්දු1,251,742 (48.57%)
 • බෞද්ධ498,938 (19.36%)
 • මුස්ලිම්422,239 (16.38%)
 • කතෝලික381,679 (14.81%)
 • අනෙකුත්22,590 (0.88%)
නිල භාෂාදෙමළ

දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.[5]

මේවාද බලන්න

තමිල් දේශපාලඥයන් හට මෙරටේ පාලන බලය ඇල්ලීමේ සිහිනය ඇති වීම 1869 ශල්‍ය වෛද්‍ය W.G වැන්ඩොර්ට්ගේ මෙරටේ මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාවේ (XX) සනාථ කරන්නේ පසුගිය වසර (1843 -1867 යන) 25 තුල ගෙනෙන ලද මලබාර් ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. ඉහත කාරණා අංක 34 යටතේ පැහැදිලි කළා සේ , 1819 බ්‍රවුන්රිග් දුටු සිහිනය ,එනම් යාපනේ උගත් මධ්‍යම පන්තිය බිහි කර පාලනයට ගෙන ඒම 1870 දසකය අවසාන වන විට මල් පල දරමින් පැවතින.මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය හා දේශපාලනය තම ග්‍රහණයට නතු කරගැනීමට පටන් ගන්නා ලදී. එසේම යාපනයේ බිහි කරන ලද විද්‍යාල හරහා උසස් කුල වල යයි කියනා පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට විය. ඉංග්‍රීසි පාලන ක්‍රමයට අවශ්‍ය ඉංග්‍රීසි උගතුන් සිංහළ ජාතිය අතරින් බිහිවීම සාපේක්ෂව ඉතාම අඩු මට්ටමක(අංක. 35 යටතේ පැහැදිලි සදහන් කල කාරණයට අනුව) පැවතී නිසාත් එවකට සිටි සිංහළ නායකයන්ගේ අව මානසිකත්වය හේතුකොට 1914 ව්‍යවස්ථාදායක සභාවට දොස්තර මාකස් ප්‍රනාන්දු පරදවා පොන්නමබලම් රාමනාදන් ජය ලැබීමත් සමගම මෙරටේ පාලන බලය ලබා ගැනීමේ සිහිනය( සිවිල් සේවයේ ආධිපත්‍ය හා දේශපාලනය බලයත් ඔවුන් අතට පත් වූ නිසා) රාමනාදන්ට ඇති විය. සිංහළයන් ද ඔහු විසින් නියෝජනය කිරීමට යෙදුනු බැවින් ප්‍රසිද්ධියේ පවසා සිටියේ සිංහළයා නුගතුන් බවත් සිංහළයා පාලනය කල යුත්තේ තමිල් නායකයන් විසින් බවත්ය. 1920 මැනිo ප්‍රතිසංස්කරණ මගින් ජන්දයෙන් සිංහළ මන්ත්‍රීවරු 13ක් පත්වන විට තමිල් මන්ත්‍රීවරු 3ක් පමණක් පත් වීමෙන් ලද පරාජය හමුවේ අනපේක්ෂිතව බිද වැටුණු තමිල් දේශපාලන බලය නිසා පොන්නමබලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහළයන් සමග සහයෝගයෙන් එක්ව සිටි “ලංකා ජාතික සංගමයෙන් “ ඉවත්ව “තමිල් මහජන සභාව” පිහිටවා මුලින්ම ජාතිවාදී දේශපාලනය ඇරඹිය. තමිල් දේශපාලකයන් විසින් දුටු ,මුළු රටේම පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනා මගින් නිර්දේශිත සර්ව ජන ජන්ද ක්‍රමය හරහා තව දුරටත් බිද වැටීමට හේතු වූ හෙයින් ජි. ජි පොන්නම්බලම් සර්වජන ජන්දය ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට 96% වූ සිංහළන් හා 4% ක් වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම සාධාරණීකරණය කිරිමට ඔවුන් ඉදිරිපත් කල තර්කය වුයේ සිංහළයන් නුගතුන් බැවින් චන්දය වැරදි ලෙස භාවිතා කරයි යන පදනමය.මෙම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප විය. පසුව 1946 දී සෝල්බරි කොමිසමේ නිර්දේශ මත ,පාර්ලිමේන්තු ක්‍රමයක් ලබා ගැනීමට එවකට පැවති මුස්ලිම් ලීගය, සමස්ත ලංකා තමිල් කොංග්‍රසය හා සිංහළ මහ සභාව එකතුවී UNP (එක්සත් ජාතික පක්ෂය) නම් සංධානය සැදීම නිසා, සී චෙල්වනායගම් මහතා තමිල් කොංග්‍රසයෙන් ඉවත් වී “තමිල් රාජ්‍ය පක්ෂය” එනම් “ඉලන්කෙයි තමිල් අරුසු කච්චි” පිහිටවන ලදී. එහෙත් එය බ්‍රිතාන්‍ය පුවත් පත් හරහා රටට හඳුන්වා දුන්නේ ෆෙඩරල් පක්ෂය ලෙසය. 1949 වසරේදී සී. චෙල්වනායගම් මරදානේ දුම්රිය ලිපිකරු සංගමයේ පැවති රැස්වීමකදී කල ප්‍රකාශකින් ෆෙඩරල් සංකල්පය එලි දැක්වීම නිසා ඔවුන්ගේ යටි අරමුණ මල්ලෙන් එලියට පනින ලදී . එසේම 1957 වසරේ “ශ්‍රී” අකුර වාහනවලට හඳුන්වා දුන් පසු එයට තමිල් දේශපාලඥයන්ගේ විරෝධය එල්ල විය . පසුව 1958 වසරේදී ශ්‍රී අකුර සහිතව යාපනයට ඇතුල් වූ මුල්ම වාහනයේ රියදුරු ඝාතනය කොට රිය ගිනිබත් කර ජාතිවාදයේ ප්‍රථම ඝාතනය තමිල් අන්තවාදීන් විසින් අරබන ලදී .

ෆෙඩරල් ඉල්ලීම අසාර්ථක වූ තැන යාල්පානම් වෛපමාලේ සදහන් සාවද්‍ය තමිල්  ඉතිහාසය මුලාශ්‍ර කොට සැකසූ ලියවිලි මත පදනම්ව, 1976 වසරේ  වඩ්ඩුකොඩේයි සම්මේලනය හරහා දේශපාලන පෙරමුණක්  හා මෙරට ත්‍රස්තවාදයට  ගෙන යාමේ පුර්ව චේතනාවෙන් ආයුධ සන්නද්ධ  පෙරමුණක් ඇති කොට විනාශකාරී ත්‍රස්‌තවාදය කරා රට ගෙන යාමට දමිළ දේශපාලඥයන් විසින් කටයුතු යොදවන ලදී. මෙහිදී ඔවුන්  තුන් වැදෑරුම් ප්‍රතිපත්තියක් සම්මත කර ගන්නා ලදී . එනම්,

අ. උතුරු නැගෙනහිර තමිල් නිජ බිම් බව ආ. එහි ජාතිය තමිල් බව ඈ. එම ජාතියට ස්වයං නිර්ණ අයිතිය හිමි විය යුතු බවත් වේ. මෙයින් පසු, 1977 යාපනය මැතිවරණ වේදිකාවලදී රැවූ පිළිරැව් දුන් තමිල් දේශපාලකයන්ගේ සටන් පාඨය වුයේ සිංහළගේ ලෙයින් සියළු වැවු රතුපාටින් පුරවා ඒවා මත පිහිනන බවය.මෙම ප්‍රකාශ මගින්ම ඔවුන්ගේ සන්නද්ධ පෙරමුණ ඇති කල අරමුණ පැහැදිලි වේ. 1983 ජුලි මසදී හමුදාවේ 13 ක් ඝාතනය කර ඉන්පසු 1986 දී චාවාකච්චේරි පොලිසියට පහර දීම මගින් මුළු රටම ත්‍රස්තවාදයේ භීෂණයට ලක් කරන ලදී. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයයත් සමගම සිංහළයන් හා මුස්ලිම් ජනයා එම ප්‍රදේශවලින් පලවා හැරීමට හා අහිංසක සිංහළ ජනයා ගම පිටින් සමූලඝාතනය කරන්නට යෙදුනි .මේ වන විටත් ජාතිවාදය උපරිම අයුරින් ක්‍රියාත්මක කරන තමිල් දේශපාලඥයන් , අදටත් සිංහළ ජනයා පදිංචි වීමට එරෙහිව, බුදු පිළිම හා පන්සල සෑදීමට එරෙහිව , ජාතිවාදය ත්‍රීවුර ලෙස පතුරවයි . එහෙත් දකුණේ සිංහළ යයි කියනා ප්‍රදේශවල පදිංචි වීමට , නිදහසේ රැකියා කර ජිවත් වීමට තමිල් ජනයාට කිසිදු අවහිරයක් තර්ජනයක් වර්තමානයේ හෝ ත්‍රස්‌තවාදය පැවති කාලයේ නොතිබුණි . එසේනම්, ඇතැම් තමිල් දේශපාලකයන් ජාතිවාදය ඇති කර පවත්වාගෙන යන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් පිණිස බව ඉතාම පැහැදිලිය. 20 වන සියවස මුලදී තමිල් දේශපාලඥයන්ට ඇති වූ ,තමන්ට උරුම නැති පාලනය ඇල්ලීමේ බලලෝභී සිහිනය ඉෂ්ඨ කර ගැනීමට ජාතිවාදය ඇති කරන ලද්දේ තමිල් දේශපඥයන් විසින්ම නොවේද? ඒ සඳහා අහිංසක තමිල් තරුණ ජන කොටස් මුලා කොට විශාල ජිවිත හා දේපොළ හානි කිරීමට තමිල් ජන කොටස් පෙළබවුයේ මෙරටේ සිංහළ ජනයාවත් ,ආණ්ඩුවවත් ත්‍රිවිධ හමුදාවනුත් නොව තමිල් දේශපාලඥයින් විසින්මය. එසේනම්, මුළු රටම නොසන්සුන්තාවකට පත් කලෙත් යුධයක් ඇති කොට යුධ අපරාධ සිදු කළේත් තමිල් දේශපාලඥයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද සන්නද්ධ කොටස් නොවේද? රජය හා හමුදාව ඉෂ්ඨ කරන ලද්දේ තම වගකීම වන බාහිර හෝ අභ්‍යන්තර ආක්‍රමණ වලින් (අනවසර සංක්‍රමණිකයන් හා ආක්‍රමනිකයන්ගෙන්) රාජ්‍යය ආරක්ෂා කිරීම පමණි. එසේනම් , යුද අපරාධ චෝදනා එල්ල විය යුත්තේ චේතනාවෙන්ම ත්‍රස්තවාදයකට තමිල් තරුණයන් මෙරට පොලඹවා විශාල ජිවිත් හා දේපොළ හානියක් කෙරු තමිල් දේශපාලඥයන්ට හා තමිල් සන්නද්ධ කණ්ඩායම් වලට විය යුතුය.

මූලාශ්‍ර

  1. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ්" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි දිස්ත්‍රික්ට්, 2005–2009" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
  3. "පොපියුලේෂන් බයි එත්නික් ගෲප් ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
  4. "පොපියුලේෂන් බයි රිලිජන්ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
  5. වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=දෙමළ_ඊළම&oldid=383113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි