"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළු Reverted 1 edit by 5.45.62.141 (talk) to last revision by Ravindu Navin. (TW) |
||
111 පේළිය: | 111 පේළිය: | ||
| footnotes = |
| footnotes = |
||
}} |
}} |
||
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]] යන්න යොදා තිබේ.<ref>[http://www.sangam.org/taraki/articles/2006/05-03_Eelam_Ilankai.php?uid=1707 වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?]. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.</ref> |

කොටි ත්‍රස්තවාදියකු විසින් තනා ඇති විකිපීඩියාවේ ඇති මෙහි ඉංග්‍රිසි භාශා සබැඳිය සංස්කරණය නොකල හැකි පරිදි සකස් කොට ඇති අතර එමගින් ජාත්‍යන්තරය වෙත අසත්‍ය තොරතුරු පැතිරීමක් සිදුවේ ..(එහි තිබෙන්නේ මීට සපුරා වෙනස් අභූත කතාවකි ) එයින් සිදුවිය හැකි හානිය අමුතුවෙන් මතක් කලයුතු නැත ..එබැවින් වහාම මෙම කොලම විකිපීඩියා පාලක ඒකකය වෙත වාර්තා කර ඉවත් කර යුතුය ... |
|||
==මේවාද බලන්න== |
==මේවාද බලන්න== |
16:08, 5 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
දෙමළ ඊළම தமிழீழம் | |
---|---|
මනකල්පත රාජ්‍යය | |
Tamil Eelam | |
ජාතික ගීය(ගී): එරුතු පාර් කොඩි Look the Flag is Rising | |
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය | |
අගනගරය | කිලිනොච්චිය |
විශාලතම නගරය | ත්‍රිකුණාමලය |
දිස්ත්‍රික්ක | |
සරිය[1] | |
• මුළු | 21,952 කිමී2 (8,476 සතරැස් සැත) |
• භූමිය | 20,533 කිමී2 (7,928 සතරැස් සැත) |
• ජලය | 1,419 කිමී2 (548 සතරැස් සැත) 6.46% |
ජනගහණය(2009)[2] | |
• මුළු | 3,496,000 |
• ඝණත්වය | 160/කිමී2 ( 410/වර්ග සැත) |
ජාතීන්(1981)[3] | |
• ඊළාම් දෙමළ | 1,189,000 (1981) – 1,388,828 (2001) |
• සිංහල | 45,000 (1981) – 685,896 (2011) |
• මරක්කල | 415,267 (16.11%) |
• ඉන්දියානු දෙමළ | 76,905 (2.98%) |
• අනෙකුත් | 10,292 (0.40%) |
ආගම්(1981)[4] | |
• හින්දු | 1,251,742 (48.57%) |
• බෞද්ධ | 498,938 (19.36%) |
• මුස්ලිම් | 422,239 (16.38%) |
• කතෝලික | 381,679 (14.81%) |
• අනෙකුත් | 22,590 (0.88%) |
නිල භාෂා | දෙමළ |
දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.[5]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ්" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි දිස්ත්‍රික්ට්, 2005–2009" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "පොපියුලේෂන් බයි එත්නික් ගෲප් ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ "පොපියුලේෂන් බයි රිලිජන්ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics.
- ↑ වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.