"මානෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු →‎Gallery
64 පේළිය: 64 පේළිය:
<div style="clear:both"></div>
<div style="clear:both"></div>


==ගැලරිය==
==Gallery==
<gallery perrow="5">
<gallery perrow="5">
File:Nymphaea nouchali (Indian red water lily) in Hyderabad W IMG 8853.jpg|''[[Nymphaea nouchali]]'' in [[Hyderabad, India]].
File:Nymphaea nouchali (Indian red water lily) in Hyderabad W IMG 8853.jpg|''[[Nymphaea nouchali]]'' in [[Hyderabad, India]].

07:15, 4 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

Nymphaeaceae
කාලීන ව්‍යාප්තිය: 130 Ma
Early Cretaceous - Recent
Water Lily with Flower
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Angiospermae
වර්ගය: see text
ගෝත්‍රය: Nymphaeales
කුලය: Nymphaeaceae
Salisb. (1805)
Genera

මානෙල්(Nymphaeaceae) (උසුරුවනුයේ /ˌnɪmfiːˈeɪsiːʔiː/) මල් පිපෙන ශාක පවුලට අයත්ය.නිවර්තන කලාපීය මිරිදිය ජලයේ හොදින් වැඩේ. ගණ අටකට පමණ අයත් විශේෂ 70 පමණ ලොවපුරා දක්නට ලැබේ[1]. නිම්පනීයා පවුලට අයත් ශාක වර්ග 36 පමණ උත්තරාර්ධගෝලය තුල දක්නට ලැබේ[1]. වික්ටොරියා ගණයට අයත් විශාල මානෙල් වර්ග දෙකක් දකුණු ඇමරිකවේ දක්නට ලැබේ[1]. මානෙල් ජලය යට ඇති පස්වල රෝපණයවේ.පත්‍ර හා මල් ජලය මතුපිට දක්නට ලැබේ. පත්‍ර රවුම් හැඩයක් ගන්නා අතර අරීය කන්තුවක් දක්නට ලැබේ,.

මානෙල් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කලහැක:ඒ දැඩි හා නිවර්තන ලෙසයිl.දැඩි මානෙල් දිවා කාලයේ දී පමණක් විකසිවේ,එහෙත් නිවර්තන මානෙල් දිවා මෙන්ම රාත්‍රී කාලයේ දී ද විකසිතවේt.නිල් පැහැති මානෙල් මල් හටගන්නා විශේෂයක්ද පවතී.

මානෙල් සුගන්දවත් පුෂ්පයකි.

වර්ගීකරණය

The genus Barclaya is sometimes given rank as its own family Barclayaceae on the basis of an extended perianth tube (combined sepals and petals) arising from the top of the ovary and by stamens that are joined basally. But recent work lends weight to placing it in the Nymphaeaceae.

In the past Nymphaeaceae often have been treated to include Cabombaceae but this is often treated as a separate family in the same order (Nymphaeales). The sacred lotus family Nelumbonaceae was once thought to be a water lily, but is now recognized to be a highly modified eudicot in the order Proteales. The order Nymphaeales is a lineage separate from monocots or eudicots.

The current phylogenetic placement is:

Angiospermae

Amborella

Nymphaeales

Austrobaileyales

Mesangiospermae

Chloranthaceae

magnoliids

Ceratophyllum

monocots

eudicots

As invasive species

The beautiful nature of water lilies has led to their widespread use as ornamental plants. The Mexican water lily, native to the gulf coast of North America, is planted throughout the continent. It has escaped from cultivation and become invasive in some areas, such as California's San Joaquin Valley. It can infest slow moving bodies of water and is difficult to eradicate. Populations can be controlled by cutting top growth. Herbicides can also be used to control populations using glyphosate and fluridone [2].

Symbolism

The white water lily is the national flower of Sri Lanka and Bangladesh and State flower for Andhra Pradesh, India. It is also the birth flower for July.

In visual arts

Water Lilies, 1920-1926, Musée de l'Orangerie

Water lilies were depicted by the French artist Claude Monet in a series of paintings.

ගැලරිය

See also

References

External links

"https://si.wikipedia.org/w/index.php?title=මානෙල්&oldid=382489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි