"සුළං ටර්බයිනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
4 පේළිය: 4 පේළිය:

මෙම ලිපිය විද්‍යුත් ශක්තිය ජනනය කරන යාන්ත්‍රණයක් විස්තර කරයි. සුළං මෝල පිළිබඳ ලිපිය, ධාන්‍ය පිටි කිරීම, ජලය පොම්ප කිරීම ආදී යාන්ත්‍රණ පැහැදිලි කරනු ලබයි. සුළං බලය යන ලිපිය ටර්බයින් ස්ථාපිත කිරීම, ආර්ථිකය, පොදු ව්‍යාපෘති මතභේද ආදිය ගැන සලකා බලනු ලබයි. එම ලිපියේම සුළං ශක්තිය කොටස කාලයක් පුරා සුළං ශක්තියේ ව්‍යාප්ත වීම සහ එය ටර්බයින නිර්මාණයේ දී බලපාන ආකාරය විස්තර කරයි. සුළං ශක්ති ජනකය ආශ්‍රිත පාරිසරික ගැටලු උදෙසා විද්‍යුත් ජනකය සම්බන්ධ පාරිසරික ව්‍යාපෘති යන ලිපිය බලන්න.

== References ==
http://en.wikipedia.org/wiki/Wind_turbine

13:39, 26 අගෝස්තු 2016 තෙක් සංශෝධනය

ඩෙන්මාර්කයේ ඇල්බ්‍රෝග් පවතින් ටර්බයින් සම්මතයක් ලෙස පයිලනයක් මෙන් ඉතා උසට සාදා ඇත.

සුළං මෝලක් යනු සුළගේ පවතින චාලක ශක්තිය, යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්ථනය කරන භ්‍රමනය වන යන්ත්‍රයකි. මෙම යාන්ත්‍රික ශක්තිය ජලය ‍පොම්ප කිරීම, ගල් කුඩු කිරීම වැනි යාන්ත්‍රික කාර්යය සඳහා ‍ප්‍රයෝජනයට ගන්නා විට එය සුළං මෝලක් ලෙස හැඳින්වේ. නමුත් මෙම යාන්ත්‍රික ශක්තිය විද්‍යුතය ජනනය කිරීමට යොදාගත් විට එය සුළං විද්‍යුත් ජනක‍ය, සුළං ටර්බයිනය, සුළං ශක්ති ඒකකය (WPU) හෝ සුළං ශක්ති පරිවර්තකය ලෙස හැඳින්වේ.

මෙම ලිපිය විද්‍යුත් ශක්තිය ජනනය කරන යාන්ත්‍රණයක් විස්තර කරයි. සුළං මෝල පිළිබඳ ලිපිය, ධාන්‍ය පිටි කිරීම, ජලය පොම්ප කිරීම ආදී යාන්ත්‍රණ පැහැදිලි කරනු ලබයි. සුළං බලය යන ලිපිය ටර්බයින් ස්ථාපිත කිරීම, ආර්ථිකය, පොදු ව්‍යාපෘති මතභේද ආදිය ගැන සලකා බලනු ලබයි. එම ලිපියේම සුළං ශක්තිය කොටස කාලයක් පුරා සුළං ශක්තියේ ව්‍යාප්ත වීම සහ එය ටර්බයින නිර්මාණයේ දී බලපාන ආකාරය විස්තර කරයි. සුළං ශක්ති ජනකය ආශ්‍රිත පාරිසරික ගැටලු උදෙසා විද්‍යුත් ජනකය සම්බන්ධ පාරිසරික ව්‍යාපෘති යන ලිපිය බලන්න.

"https://si.wikipedia.org/w/index.php?title=සුළං_ටර්බයිනය&oldid=374701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි