Jump to content

"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

අසත්‍ය
(අසත්‍ය)
==ඉතිහාසය== <!--History-->
=== දුර අතීතය === <!--Ancient-->
සීගිරියේ ඇති සිතුවම් වල ඉතා ප්‍රසිද්ධ නාරී රු දෙකකින් එකක් විජ්ජු ලතා (අහසේ හටගන්නා විදුලිය - අකුණු)හා අනෙක මේඝ ලතා ලෙස හඳුනාගෙන ඇත.
වස්තු හා ලොම් පරීමැදීම නිසා හටගන්නා ස්ථිති විද්යුතය පිළිඹඳව පුරාණ ග්‍රීක වරු, මෙසොපොටේමියානු වරු දැනසිටියහ.
බැග්ඩැඩ් බැටරිය ලෙස හඳුන්වන (ගැල්වානි කෝශයක ක්‍රියාකාරීත්වයට සමාන) පුරාවස්තුව සොයාගැනීමත් සමඟ පුරාණ මෙසොපොටේමියානු වරු විද්‍යුත් ලෝහාලේපණය ගැන දැන සිටි බවට සමහරු මත පල කරති.

සංස්කරණ

19,734

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/372924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි