"දුනු විදීම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
 
සුළු edit
5 පේළිය: 5 පේළිය:
[[File:Bogenschützen in Ili-Mano 2.jpg|thumb|Archer in East Timor]]
[[File:Bogenschützen in Ili-Mano 2.jpg|thumb|Archer in East Timor]]


'''දුනු විදීම''' යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවක්, අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන [[ඉංග්‍රීසි]] වදන වන ''archery'' යන්න සැකසී ඇත්තේ [[ලතින්]] භාෂාවේ එන ''arcus'' යන්නෙනි. අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ [[දඩයම]] සහ සටන් කිරීම සඳහායි. වර්තමානයේ දී මෙය ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් සිදු කරනු ලබයි. දුනු විදීම [[ඔලිම්පික් ක්‍රීඩා]]වක් වන අතර එය ප්‍රථම වරට [[1900 ගිම්හාන ඔලිම්පික්|1900]] දී පැවති දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් විය. 1920 සිට 1972 අතරතුර කාලයේදී ඔලිම්පික් තරඟාවලි 10 කදී සහ [[1896 ගිම්හාන ඔලිම්පික්|1896]] හා [[1912 ගිම්හාන ඔලිම්පික්|1912]] ඔලිම්පික් තරඟාවලි වලදී දුනු විදීම ඔලිම්පික් ඉසව්වක් වශයෙන් පවත්වා නැත. දුනු විදීම සඳහා සහභාගී වන පුද්ගලයා සාමාන්‍යයෙන් දුනු විදින්නා හෝ දුනුවායා ලෙසට හඳුන්වනු ලබයි. එමෙන්ම දුනු විදිමෙහි අති දක්ෂ පුද්ගලයෙකු ඇතැම් විට '''toxophilite''' ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ ලෝක දුනු විදීමේ ෆෙඩරේෂණය (WA) මගිනි.
'''දුනු විදීම''' යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවක්, අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන [[ඉංග්‍රීසි]] වදන වන ''archery'' යන්න සැකසී ඇත්තේ [[ලතින්]] භාෂාවේ එන ''arcus'' යන්නෙනි. අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ [[දඩයම]] සහ සටන් කිරීම සඳහායි. වර්තමානයේ දී මෙය ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් සිදු කරනු ලබයි. දුනු විදීම [[ඔලිම්පික් ක්‍රීඩා]]වක් වන අතර එය ප්‍රථම වරට [[1900 ගිම්හාන ඔලිම්පික්|1900]] දී පැවති දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් විය. 1920 සිට 1972 අතරතුර කාලයේ ඔලිම්පික් තරඟාවලි 10 කදී සහ [[1896 ගිම්හාන ඔලිම්පික්|1896]] හා [[1912 ගිම්හාන ඔලිම්පික්|1912]] ඔලිම්පික් තරඟාවලි වලදී දුනු විදීම ඔලිම්පික් ඉසව්වක් වශයෙන් පවත්වා නැත. දුනු විදීම සඳහා සහභාගී වන පුද්ගලයා සාමාන්‍යයෙන් දුනු විදින්නා හෝ දුනුවායා ලෙසට හඳුන්වනු ලබයි. එමෙන්ම දුනු විදිමෙහි අති දක්ෂ පුද්ගලයෙකු ඇතැම් විට '''toxophilite''' ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ ලෝක දුනු විදීමේ ෆෙඩරේෂණය (WA) මගිනි.

09:32, 16 ජූනි 2016 තෙක් සංශෝධනය

Archery competition in Mönchengladbach, Germany, in 1983
A Rikbaktsa archer competes at Brazil's Indigenous Games
Tibetan archer, 1938
Master Heon Kim demonstrating Gungdo, traditional Korean archery (Kuk Kung), 2009
Archer in East Timor

දුනු විදීම යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවක්, අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන වන archery යන්න සැකසී ඇත්තේ ලතින් භාෂාවේ එන arcus යන්නෙනි. අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ දඩයම සහ සටන් කිරීම සඳහායි. වර්තමානයේ දී මෙය ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් සිදු කරනු ලබයි. දුනු විදීම ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර එය ප්‍රථම වරට 1900 දී පැවති දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් විය. 1920 සිට 1972 අතරතුර කාලයේ ඔලිම්පික් තරඟාවලි 10 කදී සහ 1896 හා 1912 ඔලිම්පික් තරඟාවලි වලදී දුනු විදීම ඔලිම්පික් ඉසව්වක් වශයෙන් පවත්වා නැත. දුනු විදීම සඳහා සහභාගී වන පුද්ගලයා සාමාන්‍යයෙන් දුනු විදින්නා හෝ දුනුවායා ලෙසට හඳුන්වනු ලබයි. එමෙන්ම දුනු විදිමෙහි අති දක්ෂ පුද්ගලයෙකු ඇතැම් විට toxophilite ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ ලෝක දුනු විදීමේ ෆෙඩරේෂණය (WA) මගිනි.

"https://si.wikipedia.org/w/index.php?title=දුනු_විදීම&oldid=365683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි