සංස්කරණ
56,994
ක්
(සංස්කරණය) |
(සංස්කරණය) |
||
}}
'''පොලිබියුස්''' (ක්‍රිපූ {{පමණ|200}} – {{පමණ|118}}) යනු, [[හෙලනිස්තික යුගය|හෙලනිස්තික යුගයෙහි]] ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ {{නොඑතුම|''[[ද හිස්ට්‍රීස් (පොලිබියුස්)|ද හිස්ට්‍රීස්]]''}} නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, [[රෝමානු ජනරජය|රෝමානු ජනරජයේ]] නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ [[කාර්තේජ් සටන (ක්‍රිපූ149 පමණ)|කාර්තේජයෙහි අවසානය]] පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ [[බලතල බෙදීම]] පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, [[මොටෙස්කියු|මොටෙස්කියුගේ]] ''[[ද ස්පිරිට් ඔෆ් ද ලෝස්]]'' සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව| එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.
|