"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
 
==භාවිතය ==
===පූර්ව භාවිත===
ඉස්ලාම්වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා, මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
 
බොහොමයක් මුස්ලිම්වරු "ඉන්ශ' අල්ලාහ්" (insha' Allah) යන්න "දෙවියන්ගී කැමැත්ත" හැඟවීම පිණිස අනාගත සද්ධීන් වලට පසුව යොදනු ලැබේ. එසේම "සුභන්-අල්ලාහ්" (Subhan-Allah), "අහ්ලම්ඩො-ලිල්ලාහ්" ( Ahlamdo-Lillah), "ල-ඉල්-ලා-හා-ඉල්-අල්ලහ්" (La-il-la-ha-il-Allah) සහ "අල්ලහ්-ඔ-අක්බර්" (Allah-o-Akbar) වැනි පද දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් බව ප්‍රකාශ කිරීමේදී යොදනු ලැබේ.
 
===අරාබි===
අරාබි භාෂාව කථාකරන සියළු අබ්‍රාමික ලබ්ධිකයින්, එනම් ක්‍රිස්තියානුවන් සහ යුද්දෙව්වන් ඇතුළුව "අල්ලාහ්" යන්න “දෙවියන්” උදෙසා භාවිතා කරයි. වර්තමානයේ අරාබි ක්‍රිස්තියානුවන් දෙවියන්ට අල්ලාහ් යන වචනය පමණක් යොදයි. උදාහරණයක් ලෙස කිතුණුවෝ "අල්ලාහ් අල්-අබ්" (الله الآب) දෙවි පියාණන් වහන්සේ යන අදහසින්ද, "අල්ලාහ් අල්-ඉබන්" (الله الابن) දිව්‍ය පුත්‍රයන් යන අදහසින්ද, "අල්ලාහ් අල්-රූහ් අල් කුදුස්" (الله الروح القدس) ශුද්ධෝතමයන් වහන්සේ යන අදහසින්ද යොදති.
 
අරාබි කිතුණුවන් ලිඛිත කටයුතු සඳහා දෙවියන් යන්න අදහස් කිරීමට යොදන වගන්ති දෙකක් ඇත. ඔවුහු මුස්ලිම් ජාතිකයන් යොදනු ලබන "බැසම්-අල්ලහ්" (basm-allah )යන පදය මෙලෙස යොදනු ලබයි. මෙය 8වන ශතවර්ශයේ සිට පැවත එන්නකි. මුස්ලිම් "බැසම්-අල්ලහ්" යනු "මෛත්‍රී සහගත වූ අනුකම්පාසහගත වූ දෙවියන්ගේ නාමයෙන්" වේ. නමුත් කිතුණුවන්ට අනුව "පියාණන් සහ පුත්‍රයාණන් වහන්සේ ගේ නාමයෙන්" යන්න වේ. ලතින් සහ ග්‍රීක යෙදීම් වල "දෙවියන් වහන්සේ" යන්න සඳහන් නොවේ. අරාබි ජාතිකයන් මෙම "දෙවියන්" යන පදය භාවිතා කරනුයේ ඔවුන් දෙවියන් "එකම දෙවියන්" යන අදහසින් අදහන බැවිණි.
 
මාර්ෂල් හොඩ්සන්ට අනුව පූර්ව ඉස්ලාමික යුග වලදී ඇතැම් අරාබි කිතුණුවන් එවකට මිත්‍යාදෘෂ්ඨික පන්සලක් වූ "කාබ" වෙත ඔවුහු මැවුම්කාර දෙවියන් ලෙස සැලකූ අල්ලහ් පිදීමට වන්දනා ගමන් ගොස් ඇත.
 
==වෙනත් භාවිත==

සංස්කරණ

19,712

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/357950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව