Jump to content

"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (→‎සටහන්)
No edit summary
 
අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍ උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.
 
 
අල්ලාහ් හා බැඳුණු සංකල්ප සම්ප්‍රදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුළ අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්නට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බැඳුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර, විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්ව බලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්තමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සඳහන් දෙවියන් හා බයිබලයේ සඳහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.
 
 
ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.
 
== නිරුක්තිය==
== අල්ලාහ් - වදනේ උත්තපත්තිය ==
අල්ලා යන වචනයෙහි සම්භවය "අල්" සහ "ඉලාහ්" (ʾilāh )යන අරාබියානු වචන සන්ධි වීමෙන් සෑදුණකැයි සැලකේ. "ඉලාහ්" යන්නෙහි අර්ථය දෙවියන් වේ. "අල්" යන්නෙන් "සර්ව බලධාරී" යන අදහස දේ. එලෙස බැලූ කල එහි අදහස "එකම වූ දෙවියන් වහන්සේ" (ho theos monos) යන්නයි. එමෙන්ම මෙහි සම්භවය අරාබි භාෂාවෙහි එන "අලහා" (Alāhā) යන වචනය ඔස්සෙද විග්‍රහ කළ හැක. "අල්ලාහ්" හා සම්බන්ධ පද අනෙකුත් අප්‍රිකානු භාෂා වන හිබෘ හා ඇරමෙයික් භාෂාවන්හි දක්නට ලැබේ. "අල්ලාහ්" යන්න නිරන්තරයෙන් ඒක වචන් ලෙස යෙදෙන පදයකි. අරාබි භාෂාවෙහි මේ සඳහා බහු වචනයක් නැත.
 
"අල්" (al-) සහ "ඉලාහ්" (ʾilāh) පද සන්ධි වීමෙන් සෑදෙන "අල්ලාහ්" යන පදයෙන් පුරුෂ ලිංගික ස්වරූපය පෙන්වන අතර, "අල්-ලටි" (al-Lāt) යන පදයෙන් ස්ත්රී ලිංගික ස්වරූපය දක්වයි.
අල්ලාහ් යන වදන ‘අල් ’ සහ ‘ඉයාහ් ’ නම් අරාබ් වදන් දෙක එක් වී සෑදුණකැයි සැලකේ. එහි අර්ථය වනුයේ ‘දෙවියන් ’ යන්නයි.
එමෙන්ම එය හීබා, ඇරමෙයින් වැනි යුදෙව් භාෂාවන්ගෙන් උපත ලැබුවක් යැයිද මතයක් පවතී. ඇරමෙයික් බසින් එන ‘අලාභ’ නම් වදන පසුව අල්ලාහ් යන්නට පරිවර්තනය වී යැයි සැලකේ.
 
 

සංස්කරණ

19,712

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/357945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි