"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
29 පේළිය: | 29 පේළිය: | ||
===භක්ෂුන් පරිහරනය කල ස්ථාන=== |
===භක්ෂුන් පරිහරනය කල ස්ථාන=== |
||
* පොහොය ගෙය - ලෝවාමහාපාය |
* [[පොහොය ගෙය]] - [[ලෝවාමහාපාය]] |
||
* සන්නිපාත ශාලාව |
* සන්නිපාත ශාලාව |
||
* රංසිමාලිකය |
* රංසිමාලිකය |
||
* දානශාලාව |
* දානශාලාව |
||
* කණ්ඨ පොකුණ |
* කණ්ඨ පොකුණ |
||
==අයත්වූ භික්ෂුණී විහාර== |
==අයත්වූ භික්ෂුණී විහාර== |
06:11, 1 දෙසැම්බර් 2015 තෙක් සංශෝධනය
මහා විහාරය | |
---|---|
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ | |
විස්තරය | |
Denomination | ථේරවාද Buddhism |
රට | ශ්‍රී ලංකා |
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී.එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
අංග
වන්දනීය ස්ථාන
- ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
- පාරිභෝගික චෛත්‍යය - සිරි මහා බෝධිය
- උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
භක්ෂුන් පරිහරනය කල ස්ථාන
- පොහොය ගෙය - ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රංසිමාලිකය
- දානශාලාව
- කණ්ඨ පොකුණ
අයත්වූ භික්ෂුණී විහාර
- ථූපාරාමය
- මිරිසවැටිය