"ත්‍රික ලක්ෂ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
edited
Mr. 1100100 (කතාබහ | දායකත්ව) (created) |
Mr. 1100100 (කතාබහ | දායකත්ව) (edited) |
||
සමහර අවස්ථාවලදී ද්‍රව්‍යයක කලාප දෙකක් අතර පැහැදිලි සීමාවක් පැවතිම වෙනුවට කලාප දෙක අතර ක්‍රමයෙන් සන්තතිකව සිදුවන වෙනස්වීමක් දැකිය හැක. මෙවන් අවස්ථා අත්‍යවධි තත්ව වේ. මෙම තත්වයන් මත පදනම්ව අවස්ථා තුනක් හමුවන අචල ලක්ෂ්‍යය '''ත්‍රික ලක්ෂය''' නම් වන අතර මෙය යොදා ගෙන තත්වයන් සමූහයක් අර්ථ දැක්වීම පහසුවෙන් කළ හැක.
කලාප සඳහා සුලභම උදාහරණ [[ඝන]], [[ද්‍රව]] සහ [[වායු]] කලාප වේ.
|