"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය: 11 පේළිය:
Also, most IPOs are of companies going through a transitory growth period, and they are therefore subject to additional uncertainty regarding their future value.
Also, most IPOs are of companies going through a transitory growth period, and they are therefore subject to additional uncertainty regarding their future value.
-->
-->
සාමාන්‍ය භාවිතාව අනුව ව්‍යාපාරයක් සිය කොටස්වලින් 20% - 30% අතර මහජනයා වෙත නිකුත් කිරීම සිදුකරයි.

== මහජන කොටස් නිකුතුවක් සිදුකරන්නේ ඇයි ==
බොහොමයක් සමාගම් මහජනයාට කොටස් නිකුත් කිරීමට හේතු කිහිපයක් අපට හඳුනාගත හැක.
# '''ප්‍රාග්ධනය වැඩිකරගැනීම උදෙසා''' - ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම හෝ ව්‍යාපාරය විසින් ලබාගත් ණය පියවාගැනීම පිණිස
# '''වෙනත් සමාගම්වල අයිතිකාරත්වය ලබාගැනීම සඳහා.''' - බොහොමයක් පෞද්ගලික සමාගම්වල කොටස් වැඩි මිලක් රහිත වන අතර වෙනත් සමාගම් කොටස් නිකුතුවන් ඔස්සේ අයිතිකරගැනීමේ හැකියාව මගින් වඩාන් විශ්වාසනීය ලෙස ගනුදෙනු කිරීම මග පෑදීම සිදුවේ. එමගින් ණය ලබාගැනීම සහ ණය ගනුදෙනු කිරීම පහසු වේ.
# '''සේවක ප්‍රතිලාභ ලබාදීමට''' - සමහර ආයතන මගින් සේවකයක් උදෙසා ඔවුන්ගේ කොටස් නිකුතුවෙන් කොටස් ලබාදීම සිදුකරයි. එමගින් සේවකයාහට අමතර ආදායමක් සහ වත්කමක් හිමිවේ.
# සමාගම් ප්‍රසිද්ධිය වැඩිකිරීමට - යම් රටක් තුල ප්‍රචලිත නොමැති කර්මාන්තයක් රට තුල ප්‍රචලිත කිරීම උදෙසා මහජන කොටස් නිකුතුවක් කිරීම සිදුකල හැක එමගින් නව ආයෝජකයින්, ගනුදෙනුකරුවන් හා නව හිමිකාරත්වයන් ලබාගැනීමේ හැකියාව පවතී.

සමහර අවස්ථාවල නෛතික රාමුවක් යටතේ මෙම ව්‍යාපාර කොටස් නිකුත් කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කොටස්කරුවක් 500 නීතිය යටතේ එය භාවිත කරමින් කොටස්කරුවන් 500කට වඩා සිටින පෞද්ගලික සමාගම්වල මූල්‍ය වාර්තා මහජනයාට නිකුත්කිරීම සිදු කෙරේ. මෙය ප්‍රසිද්ද ගූගල් ආයතනය සිය කොටස් නිකුත් කිරීමට මූලික හේතුව ලෙස දැක්විය හැක.

== සමාගම් සඳහා මහජන කොටස් නිකුත් කල නොහැකි අවස්ථා. ==

09:23, 10 අගෝස්තු 2015 තෙක් සංශෝධනය

මහජන කොටස් නිකුතුවක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්‍යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති කුඩා සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.

මහජන කොටස් නිකුතුවක් යනු අවදානම් සහිත ආයෝජනයකි. ආයෝජකයාට කොටස් අනාගතයේ කෙසේ මිල ඉහල පහල යාම් වලට ලක් වෙයිද යන්න අනුමාන කිරීමට වන අතර , පැරණි කොටස් මිලට ගැනීමේදී මෙන් අතීත දත්ත පාවිච්චියට ගැනීමට නොහැක.

සාමාන්‍ය භාවිතාව අනුව ව්‍යාපාරයක් සිය කොටස්වලින් 20% - 30% අතර මහජනයා වෙත නිකුත් කිරීම සිදුකරයි.

මහජන කොටස් නිකුතුවක් සිදුකරන්නේ ඇයි

බොහොමයක් සමාගම් මහජනයාට කොටස් නිකුත් කිරීමට හේතු කිහිපයක් අපට හඳුනාගත හැක.

  1. ප්‍රාග්ධනය වැඩිකරගැනීම උදෙසා - ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම හෝ ව්‍යාපාරය විසින් ලබාගත් ණය පියවාගැනීම පිණිස
  2. වෙනත් සමාගම්වල අයිතිකාරත්වය ලබාගැනීම සඳහා. - බොහොමයක් පෞද්ගලික සමාගම්වල කොටස් වැඩි මිලක් රහිත වන අතර වෙනත් සමාගම් කොටස් නිකුතුවන් ඔස්සේ අයිතිකරගැනීමේ හැකියාව මගින් වඩාන් විශ්වාසනීය ලෙස ගනුදෙනු කිරීම මග පෑදීම සිදුවේ. එමගින් ණය ලබාගැනීම සහ ණය ගනුදෙනු කිරීම පහසු වේ.
  3. සේවක ප්‍රතිලාභ ලබාදීමට - සමහර ආයතන මගින් සේවකයක් උදෙසා ඔවුන්ගේ කොටස් නිකුතුවෙන් කොටස් ලබාදීම සිදුකරයි. එමගින් සේවකයාහට අමතර ආදායමක් සහ වත්කමක් හිමිවේ.
  4. සමාගම් ප්‍රසිද්ධිය වැඩිකිරීමට - යම් රටක් තුල ප්‍රචලිත නොමැති කර්මාන්තයක් රට තුල ප්‍රචලිත කිරීම උදෙසා මහජන කොටස් නිකුතුවක් කිරීම සිදුකල හැක එමගින් නව ආයෝජකයින්, ගනුදෙනුකරුවන් හා නව හිමිකාරත්වයන් ලබාගැනීමේ හැකියාව පවතී.

සමහර අවස්ථාවල නෛතික රාමුවක් යටතේ මෙම ව්‍යාපාර කොටස් නිකුත් කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කොටස්කරුවක් 500 නීතිය යටතේ එය භාවිත කරමින් කොටස්කරුවන් 500කට වඩා සිටින පෞද්ගලික සමාගම්වල මූල්‍ය වාර්තා මහජනයාට නිකුත්කිරීම සිදු කෙරේ. මෙය ප්‍රසිද්ද ගූගල් ආයතනය සිය කොටස් නිකුත් කිරීමට මූලික හේතුව ලෙස දැක්විය හැක.

සමාගම් සඳහා මහජන කොටස් නිකුත් කල නොහැකි අවස්ථා.