"පුරාතන ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
→දර්ශනවාදය
සුළු (ප්‍රවර්ගය:ඉතිහාසය එක් කරන ලදී. HotCat භාවිතයෙන්) |
|||
===දර්ශනවාදය===
ග්‍රීක දර්ශන විද්‍යාව පදනම් වුයේ කරුණු හා පරීක්ෂණ මතය. එයින් වර්තමාන විද්‍යාවට මෙන්ම වර්තමාන දර්ශන විද්‍යාව කෙරෙහිද වැදගත් බලපෑමක් ඇති කෙරිණි. එසේම පැහැදිලි හා නොබිඳුණු සිද්ධිවල මුලාරම්භය ග්‍රීක හා [[ග්‍රීක දර්ශනවාදීන්]] සිදු වු ආකාර, මධ්‍යකාලීන මුස්ලිම් දර්ශනවාදීන්ට හා විද්‍යාඥයින් හටද, යුරෝපීය පුනරුදයට හා වර්තමාන ලෞකික විද්‍යාවටද බලපෑමක් ඇති වුයේය.
ග්‍රීක ගවේෂණ විද්‍යාව හා පැරණි ශිෂ්ටාචාර ගවේෂණ අතර වෙනස පැහැදිලි කිරීමත් සමඟම ඊජීප්තු හා බැබිලෝනියානු යන මාතෘකා ඔස්සේ සිද්ධාන්තිකව කරුණු අධ්‍යයනය කිරීම ඇරඹිණි.
===සාහිත්‍යය===
|