"මුතියංගණ රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළු ප්රවර්ගය:රජමහා විහාර එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
||
5 පේළිය: | 5 පේළිය: | ||
==ඉතිහාසය== |
==ඉතිහාසය== |
||
[[ගෞතම බුදුන් වහන්සේ]] සිය බුද්ධත්වයෙන් අටවන වස [[වෙසක් පසළොස්වක පෝය|වෙසක් පුන් පොහොය]] දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් [[කැළණිය]]ට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති [[ඉන්දික දෙවි]]යන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්රයන්ගේ සඳහන් වේ. |

[[ප්රවර්ගය:රජමහා විහාර]] |
08:00, 18 ජූලි 2015 තෙක් සංශෝධනය
මුතියංගන රජ මහා විහාරය ශ්රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.
ඉතිහාසය
ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්රයන්ගේ සඳහන් වේ.