"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
අකුරු නිවැරදි කිරීමකි.
කරුණු එක් කිරීමකි.
1 පේළිය: 1 පේළිය:
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[රයිබොසෝම|රයිබ‍ොසෝම]] ඇත.)]]

'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. [[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.

රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.

අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.

==කෘත්‍ය==
==කෘත්‍ය==

06:43, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය

න්‍යෂ්ටිය වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්.
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ රයිබ‍ොසෝම ඇත.)

අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.

රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.

අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.

කෘත්‍ය

  1. ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
  2. ලිපිඩ සංස්ලේෂණය
  3. සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
  4. ගොල්ගි දේහ හටගැනීම
  5. විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
  6. සෛල සන්ධාරණය