සංස්කරණ
743
ක්
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.
අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන බන්ධන (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
1. සක්ඛාය දිට්ඨි<br>2. විචිකිච්චා <br>3. සීලබ්බත පරාමාස<br>4. කාමරාග<br>5. ව්‍යාපාද
අනාගාමි ඵල ලැබූ තැනැත්තෙක් එතෙක් නිදහස් නොවන බැඳීම් නම්:
5. අවිජ්ජා - අතවෙබාභය
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු පූර්ණ
[[Category:බුද්ධ ධර්මය]]
|
සංස්කරණ
ක්