"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
contents
(contents)
(contents)
පෘථිවියේ පිටස්තරම තට්ටුව පෙඩොස්ෆියර් වන අතර එය සෑදි ඇත්තේ පස්වලිනි. එය පස් සැකසීමේ ක්‍රියාවලියට යටත් වේ. එය පැවත එනුයේ ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය සහ ජෛව ගෝලය ඇතුලතය. දැනට ගොඩබිමෙන් වගා කල හැකි බිම් ප්‍රමාණය 13.31% කි. එහි උපකාරක ස්ථිර ඵලදාව 4.71% වේ. පෘථි‍වියේ ගොඩබිම මත්තෙන් 40% ආසන්න භූමි ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්වී ඇත. එමෙන්ම ඇස්තමේන්තු ගත 1.3 x 107 කි.මි. පළදා බිම් සහ 3.4 x 107 කි.මි. ප්‍රමාණයක් තණ බිම් ද වේ.
 
[[ගොනුව:-Earth_elevation_histogram_2.svg.png|thumb|පෘථිවි පිටිතලයේ හිස්ටොග්‍රැම් නැග්ම ඉතා කිට්ටු වශයෙන් පෘථිවි පිටිතලයේ 71% ක් ජලයෙන් යටවී ඇත.]]
පෘථිවි පිටිතලයේ ගොඩබිම් නැග්ම මළ මුහුදේ මීටර් 418 සිට මවුන්ට් එවරස්ට් මුදුන තෙක් වර්ෂ 2005 දී ඇස්තමේන්තු ගත උපරිම උස මිටර් 8848 කි.
මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි.
 
අභ්‍යන්තර හරයේ සිට පිටතට එද්දී පීඩනය අඩු බව දැනුණත්, උෂ්ණත්වය නම් තවමත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩියි. ඝන යකඩ දැන් ද්‍රව (දියර) යකඩ ලෙස ගලායමින් පවතිනවා. පෘථිවියේ බාහිර හරය ලෙස හඳුන්වන මෙම කැළැඹුණු යකඩ සාගරයේ භ‍්‍රමණය නිසා තමයි පෘථිවියේ චුම්භක කේෂ්ත‍්‍රය උත්පාදනයවෙන්නේත්, ඒ වගේම පෘථවියේ මතුපිට කොටස්වල චලනය සිදුවෙන්නේත්.
 
කහ මදය අර්ධ වශයෙන් ඝනවූ තම්බාපු බිත්තරයක් සිතට නගාගන්න. කලින් සඳහන් කළ ද්‍රවමය බාහිර හරය ඒ දියාරු කහ මද කොටස වාගෙයි. ඒ චිත්ත රූපය සිත තබාගෙන සලකා බලද්දී, තම්බාපු බිත්තරයේ සුදු පැහැ කොටසින් සංකේතවත් වෙන්නේ බාහිර හරය වට කොටගත් මහත දෙහෙත, සැහැල්ලූ පාෂාණමය කොටසයි. මෙ තමයි පෘථිවියේ ප‍්‍රවාරණය. ගැඹුරින් පිහිටි මෙහි උෂ්ණත්වය ප‍්‍රවාරණ පාෂාණය පහසුවෙන් උණුවීමට තරම් ප‍්‍රමාණවත්. එහෙත් අධිකතර පීඩනය නිසා එය ඝනව, අඩුතරමින් උණුසුම් ක්ලේ හෙවත් ඇඹුම් මැටි (ප්ලැස්ටිසන්) තරමේ ඝන මට්ටමකින් තබා ගන්නට සමත්වෙනවා.
 
== භූකාරක තැටි ==
 
[[ගොනුව:Tectonic_plates_(empty).svg.png|thumb|පෘථිවියේ ප්‍රධාන භූකාරක තැටි]]
 
භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනී ඇත්තේ ස්ථර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ඝනීභවනය වු ප්රාවරණයෙහි ඉහළ කොටසෙනි. ශී‍ලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවරණයේ ඇතුල් කොටසිනි. අධෝ‍ගෝලය සුපිරි තාපන ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්වයක පවතී.

සංස්කරණ

5,058

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/321966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව