"සෙනෙට් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලන පංතිය|පාලන පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.

වර්තමානයේ බොහෝ රටවල, ''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය'' නමැති හා, රට අනුව, [[මැතිවරණය|තේරී පත්වන]], පත් කරනු ලබන, තනතුර [[උරුමය|උරුම වීමෙන්]] හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, ''සෙනෙට් සභිකයෝ'' නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත.
වර්තමානයේ බොහෝ රටවල, ''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය'' නමැති හා, රට අනුව, [[මැතිවරණය|තේරී පත්වන]], පත් කරනු ලබන, තනතුර [[උරුමය|උරුම වීමෙන්]] හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, ''සෙනෙට් සභිකයෝ'' නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන [[පහළ මන්ත්‍රී මණ්ඩලය|පහළ මන්ත්‍රී මණ්ඩලයක්]] විසින් සම්මත කෙරෙන [[නීති සම්පාදන]] සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.

19:25, 11 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් යනු, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් වන අතර, බොහෝ විට, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක හෝ පාර්ලිමේන්තුවක හෝ, උත්තර මන්ත්‍රී මණ්ඩලය හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, පුරාතන රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, සමාජයේ හෝ පාලන පංතියේ, ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.

වර්තමානයේ බොහෝ රටවල, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නමැති හා, රට අනුව, තේරී පත්වන, පත් කරනු ලබන, තනතුර උරුම වීමෙන් හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, සෙනෙට් සභිකයෝ නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් විසින් සම්මත කෙරෙන නීති සම්පාදන සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.

"https://si.wikipedia.org/w/index.php?title=සෙනෙට්_සභාව&oldid=321685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි