Jump to content

"සෙනෙට් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
'''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලන පංතිය|පාලන පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/321683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි