Jump to content

"ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළුNo edit summary
සුළුNo edit summary
{{Infobox organization
{{තොරතුරු කොටුව ආයතනය
| name = ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය
| native_name = <!-- Organization's name in its local language -->
|image = [[ගොනුව:|සෞඛ්‍යදාන ව්‍යාපාරයේ නිල ලාංඡනය]]
| image = </br>[[ගොනුව:Saukyadana Logo.jpg]]
|motto = "යො ගිලානං උපට්ඨෙයිය - සො මං උපට්ඨෙයිය“ </br>
| image_size = 120 px
|established = 1960 මාර්තු
| alt = <!-- see [[WP:ALT]] -->
|founder = [[වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා]
| motto = "යො “යො ගිලානං උපට්ඨෙයිය -</br> සො මං උපට්ඨෙයිය“ </br>
|type = රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයකි
|established formation = 1960 මාර්තු
|enrollment = 6000 පමණ ස්වේච්ඡා සේවකයින්
| type = [[රාජ්‍ය නොවන සංවිධාන]] </br> [http://www.ngosecretariat.gov.lk/web/index.php?option=com_statistics&task=showone&id=1142&lang=en ලියාපදිංචි අංකය - 41204]
|colors = <span style="color:maroon;">'''තද රතු(මෙරුන්)'''</span> හා <span style="color:silver;">'''සුදු '''</span> {{color box|maroon}}{{color box|white}}
| headquarters = 120, ඩබ්ලියු.ඒ.ඩී. රාමණායක මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
|country = [[ශ්‍රී ලංකාව]] {{flagicon|Sri Lanka}}
| website = [http://www.saukyadana.lk/ http://www.saukyadana.lk/]
}}
 
<!--- Write your article below this line --->
 
ශ්‍රි ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය වෛද්‍යාධාරයට සහ ප්‍රජා සංවර්ධනයට කැපවූ රජය පිළිගත් (1963 අංක 04 දේශීය ආදායම් පනත) අන්තර්ජාතික ආධාර නොළබන දේශීය ජාතික ස්වේච්ඡා සේවා ව්‍යාපාරයකි. 1960 වර්ෂයේදී වෛද්‍ය. වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ස්වේච්ඡා සේවා ව්‍යාපාරය වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා විහිදුණු ප්‍රබල සංවිධානයකි. ප්‍රධාන වශයෙන් ප්‍රථමාධාර කටයුතු සහ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධව ක්‍රියාත්මක වේ. මේ වන විට ස්වේච්ඡා සේවක සේවිකාවන් 6000ක් පමණ සම්බන්ධ වී තම නොමසුරු සේවය ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 12ක සාර්ථකව ක්‍රියාත්මක වේ.
 
 
== ශ්‍රි ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඉතිහාසය ==
 
කරුණාව, මෛත්‍රිය, මුදිතාව හා උපේක්ෂාව පෙරදැරි කර ගෙන අවිහිංසාවාදී ව ප්‍රථමාධාර හා වෛද්‍යාධාර කටයුතු වල නියැලෙන සෞඛ්‍යදාන ව්‍යාපාරය අප රට නිජබිම කර ගෙන ශ්‍රී පාදස්ථානයේ දී සම්බුදු හිමි පාමුල ආරම්භ කළද ජාති, ආගම්, කුල මල, පක්ෂ භේද, සියල්ල ම දුරු කළ සෑම ජාතිකයෙකු ම, සෑම ආගමිකයෙකු ම සාමාජිකත්වය දරණ දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් වී තිබේ.
 
 
== සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අරමුණු ==
* උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩා විඳි පුද්ගලයින් සඳහා මානසික සෞඛ්‍ය නැංවීම.
මෙම සියළුම සේවාවන් නොමිලයේ ලබා දීම ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඇති සුවිශේෂීත්වය වේ
 
 
== සෞඛ්‍යදාන ගීතය ==
 
සේවකයිනි ස්වේච්ඡා...
 
 
== සෞඛ්‍යදාන ප්‍රතිඥාව ==
 
 
== මූලාශ්‍ර ==
==References==
 
# [http://www.saukyadana.lk/ ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය නිල වෙබ් අඩවිය].

සංස්කරණ

23

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/317768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි