"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{Infobox Buddhist temple
| name = මහා විහාරය
| img = Ruwanwelimahaseya.JPG
| img_size = 300px
| img_capt = මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ
|pushpin_map =Sri Lanka
|map=
|latd =8 | latm =21 | lats = | latNS = N
|longd=80 | longm=23 | longs =47| longEW = E
|map_caption = Location in Sri Lanka
|mapsize = 200
| denomination = [[ථේරවාද]] [[Buddhism]]
| founded =
| founder =
| reverend =
| country = [[ශ්‍රී ලංකා]]
| coordinates =
| website =
}}
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී.එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

13:22, 8 ඔක්තෝබර් 2014 තෙක් සංශෝධනය

මහා විහාරය
ගොනුව:Ruwanwelimahaseya.JPG
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ
අනුරාධපුර මහා විහාරය is located in Sri Lanka
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර මහා විහාරය
Location in Sri Lanka

8°21′N 80°23′E / 8.350°N 80.383°E / 8.350; 80.383

විස්තරය
Denomination ථේරවාද Buddhism
රට ශ්‍රී ලංකා

Portal:Buddhism

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී.එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

අංග

වන්දනීය ස්ථාන

  • ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
  • පාරිභෝගික චෛත්‍යය - සිරි මහා බෝධිය
  • උද්දේසික චෛත්‍යය - පිළිමගෙය

භක්‍ෂුන් පරිහරනය කල ස්ථාන

  • පොහොය ගෙය - ලෝවාමහාපාය
  • සන්නිපාත ශාලාව
  • රංසිමාලිකය
  • දානශාලාව
  • කණ්ඨ පොකුණ

අයත්වූ භික්‍ෂුණී විහාර

  • ථූපාරාමය
  • මිරිසවැටිය

මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති

ආශ්‍රිත ලිපි

වැඩිදුර කියවීම්

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_මහා_විහාරය&oldid=316332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි