"අයිසීසී ටෙස්ට් ශූරතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව ක්‍රිකට් තරගාවලිය ප්‍රධාන
{{ තොරතුරුකොටුව ක්‍රිකට් තරගාවලිය ප්‍රධාන
| name = අයිසීසී ටෙස්ට් ශූරතාවය
| name = අයිසීසී ටෙස්ට් ශූරතාවය
| image =ICCranking logo.png
| image = ICCranking logo.png
| imagesize = 153px
| imagesize = 153px
| caption = අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය
| caption = අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය
| administrator = [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]]
| administrator = [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]]
| cricket format = [[ටෙස්ට් ක්‍රිකට්]]
| cricket format = [[ටෙස්ට් ක්‍රිකට්]]
| tournament format =කාල්පනික (ක්‍රීඩා කෙරෙන සමස්ත තරග අනුසාරයෙන්<br>ඉදිරියට යමින් පවතින ලකුණු එකතුවීමක් )
| tournament format = කාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු <br>ක්‍රීඩා කෙරෙන සියළු තරග <br>වෙතින් සමුච්චිතය)
| first = 2003
| first = 2003
| last = ඉදිරියට යමින් පවතින
| last = ඉදිරියට යන
| participants = 10
| participants = 10
| champions = {{ක්‍රි(කට්)|ENG}} (125 ලකුණු)
| champions = {{ක්‍රි(කට්)|RSA}} (ලකුණු 124)
| most successful = {{ක්‍රි(කට්)|AUS}} (ලකුණු 76)
| most successful = [[ගොනුව:Flag of Australia.svg|25px]] ඕස්ට්‍රේලියාව (74 මාස)

}}
}}
'''අයිසීසී ටෙස්ට් ශූරතාවය''' යනු, [[ක්‍රිකට්]] [[ක්‍රීඩාව]] සඳහා [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]] වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර [[ටෙස්ට් ක්‍රිකට්]] ක්‍රීඩා කරන කණ්ඩායම් 10 ක් සඳහා වන තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, සියරට හෝ පිටරට හෝ තත්ත්වය සැලකිල්ලට නොගෙන, විධිමත් ටෙස්ට් ක්‍රිකට් තරග න්‍යායපත්‍රයෙහි කොටසක් ලෙසින් ක්‍රීඩා කෙරෙන සියළු ජාත්‍යන්තර තරග මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි.
හරය වශයෙන් ගත් කල, එක් එක් ටෙස්ට් තරගාවලියට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ 'ශ්‍රේණිගතයක්' ලබා දීමට වන අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ශ්‍රේණිගතයෙහි පිළිවෙලට අනුස්ථිතියක දක්වනු ලැබේ. (මෙය වගුවක පිළිවෙලට දැක්විය හැක).


ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි. ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන 'සාමාන්‍යය' කණ්ඩායමක් සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය.
'''අයිසීසී ටෙස්ට් ශූරතාවය''' යනු [[ටෙස්ට් ක්‍රිකට්]] ක්‍රීඩා කරන කණ්ඩායම් 10 සඳහා [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]] විසින් පවත්වනු ලබන [[ක්‍රිකට්]] [[ක්‍රීඩාව]] සඳහා වන ජාත්‍යන්තර තරගාවලියකි. හුදෙක් න්‍රමවත් ටෙස්ට් ක්‍රිකට් කාර්යසටහනක් අනුව පැවැත්වෙන සියළු ජාත්‍යන්තර තරග මත යෙදෙන ක්‍රමවින්‍යාස ක්‍රමවේදයක් පමණක් බැවින් හා තරග පැවැත්වෙන්නේ සියරටද බැහැරද යන බව නොසැලකෙන බැවින්ද තරගාවලිය කාල්පනික වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයස්මාරකයක්, එනම් අයිසීසී ටෙස්ට් ශූරතා චේත්‍රය, ඉහළතම ශ්‍රේණිගතය රඳවාගෙන සිටින කණ්ඩායම වෙත පිරිනමයි. නව කණ්ඩායමක් ශ්‍රේණිගත ලැයිස්තුවෙහි ඉහළට පැමිණෙන සෑම අවස්ථාවකදීම, චේත්‍රය සමර්පණය කෙරෙයි.<ref>[http://cricketnext.in.com/news/england-presented-with-test-mace/59674-13.html cricketnext – ඉංග්ලන්ඩ් ප්‍රසන්ටඩ් විත් ටෙස්ට් මේස්]. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011</ref>

භාවාර්ථය ගතහොත්, සැම ටෙස්ට් තරගමාලාවකටම පසුව, ඒ හා සම්බන්ධ වන කණ්ඩායම් දෙක ගණිතමය සූත්‍රයකට අනුව ලකුණු ලබති. එක් එක් කණ්ඩායමෙහි ලකුණු වල එකතුව සමස්ත තරග සංඛ්‍යාවෙන් බෙදා 'වැගැයීම' ලබා ගනු අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ක්‍රමවින්‍යාසය කෙරෙන්නේ වැගැයීම ප්‍රකාරය (මෙය වගුවක පෙන්වා දැක්විය හැක).



2014 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියකදී, ශ්‍රී ලංකාව 1-0 ලෙසින් පරාජය කිරීම නිසා වර්තමානයේදී අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළතම-ශ්‍රේණිගතයෙහි පසුවන කණ්ඩායම වන්නේ [[දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම |දකුණු අප්‍රිකාව]] වෙයි. <ref>{{උපන්‍යාස වෙබ් |last1=ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් |title=සවුත් ඇෆ්රිකා රික්ලේම්ස් නම්බර්-වන් ටෙස්ට් ස්පොට් |url=http://www.icc-cricket.com/news/2014/media-releases/81164/south-africa-reclaims-number-one-test-spot|website=ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් |accessdate=28 ජූලි 2014}}</ref>
==වත්මන් අනුස්ථිතීන්==
=== ප්‍රධාන ටෙස්ට් වගුව ===
{{අයිසීසී ටෙස්ට් ශූරතා ක්‍රමවින්‍යාසය}}


==වර්තමාන ශ්‍රේණිගතයෝ ==
*සටහන: '''[[සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම|සිම්බාබ්වේ]]''' සඳහා වර්තමානයෙහිදී අනුස්ථිතියක් නොමැත්තේ එය පමණට අවශ්‍ය තරග ක්‍රීඩා නොකල හෙයිනි. එයට ලකුණු '''134''' ඇති අතර වැගයීම '''45''' වේ.
{{අයිසීසී ටෙස්ට් ශූරතා ශ්‍රේණිගතයෝ }}

06:30, 30 සැප්තැම්බර් 2014 තෙක් සංශෝධනය

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියටෙස්ට් ක්‍රිකට්
පළමු තරගාවලිය2003
අවසාන තරගාවලියඉදිරියට යන
තරගාවලි ආකෘතියකාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු
ක්‍රීඩා කෙරෙන සියළු තරග
වෙතින් සමුච්චිතය)
කණ්ඩායම් ගණන10
වත්මන් ශූරයා දකුණු අප්‍රිකාව (ලකුණු 124)
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (ලකුණු 76)

අයිසීසී ටෙස්ට් ශූරතාවය යනු, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 10 ක් සඳහා වන තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, සියරට හෝ පිටරට හෝ තත්ත්වය සැලකිල්ලට නොගෙන, විධිමත් ටෙස්ට් ක්‍රිකට් තරග න්‍යායපත්‍රයෙහි කොටසක් ලෙසින් ක්‍රීඩා කෙරෙන සියළු ජාත්‍යන්තර තරග මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. හරය වශයෙන් ගත් කල, එක් එක් ටෙස්ට් තරගාවලියට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ 'ශ්‍රේණිගතයක්' ලබා දීමට වන අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ශ්‍රේණිගතයෙහි පිළිවෙලට අනුස්ථිතියක දක්වනු ලැබේ. (මෙය වගුවක පිළිවෙලට දැක්විය හැක).

ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි. ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන 'සාමාන්‍යය' කණ්ඩායමක් සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයස්මාරකයක්, එනම් අයිසීසී ටෙස්ට් ශූරතා චේත්‍රය, ඉහළතම ශ්‍රේණිගතය රඳවාගෙන සිටින කණ්ඩායම වෙත පිරිනමයි. නව කණ්ඩායමක් ශ්‍රේණිගත ලැයිස්තුවෙහි ඉහළට පැමිණෙන සෑම අවස්ථාවකදීම, චේත්‍රය සමර්පණය කෙරෙයි.[1]

2014 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියකදී, ශ්‍රී ලංකාව 1-0 ලෙසින් පරාජය කිරීම නිසා වර්තමානයේදී අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළතම-ශ්‍රේණිගතයෙහි පසුවන කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාව වෙයි. [2]

වර්තමාන ශ්‍රේණිගතයෝ

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අනුස්ථිතිය වෙනස කණ්ඩායම තරග ලකුණු ශ්‍රේණිගතය
1  දකුණු අප්‍රිකාව 27 3353 124
2  ඕස්ට්‍රේලියාව 32 3950 123
3  එංගලන්තය 39 4063 104
4  ශ්‍රී ලංකාව 31 3126 101
5  ඉන්දියාව 29 2793 96
6  පකිස්තානය 23 2199 96
7  නවසීලන්තය 30 2787 93
8  බටහිර ඉන්දීය කොදෙව් 26 1962 75
9  සිම්බාබ්වේ 9 352 39
10  බංග්ලාදේශය 17 320 19
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස්, 16 සැප්තැම්බර් 2014
  1. cricketnext – ඉංග්ලන්ඩ් ප්‍රසන්ටඩ් විත් ටෙස්ට් මේස්. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011
  2. ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. "සවුත් ඇෆ්රිකා රික්ලේම්ස් නම්බර්-වන් ටෙස්ට් ස්පොට්". ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. සම්ප්‍රවේශය 28 ජූලි 2014.