"චීන දින දර්ශනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු The file Image:癸巳年历.png has been removed, as it has been deleted by commons:User:INeverCry: ''Copyright violation, see commons:Commons:Licensing''. ''Translate me!''
1 පේළිය: 1 පේළිය:

[[ගොනුව:癸巳年历.png|thumb|right|චීන, ඉස්ලාමීය සහ ටිබෙටියානු දින දසුන්හී මාස අංකනය අඩංගු, 2013 වසරෙහි චන්ද්‍ර මාස දැක්වෙන තනි පිටුවෙහි දින දසුනක්]]
'''චීන දින දර්ශනය''' යනු, [[චන්ද්‍ර දින දසුන‍|චන්ද්‍ර දින දසුනක]] ලක්ෂණ හා [[සූර්ය දින දසුන|සූර්ය දින දසුනක]] ලක්ෂණ අඩංගු කොට ගත් [[චන්ද්‍ර සූර්ය දින දසුන|චන්ද්‍ර සූර්ය]] [[දින දසුන|දින දසුනකි]].
'''චීන දින දර්ශනය''' යනු, [[චන්ද්‍ර දින දසුන‍|චන්ද්‍ර දින දසුනක]] ලක්ෂණ හා [[සූර්ය දින දසුන|සූර්ය දින දසුනක]] ලක්ෂණ අඩංගු කොට ගත් [[චන්ද්‍ර සූර්ය දින දසුන|චන්ද්‍ර සූර්ය]] [[දින දසුන|දින දසුනකි]].



04:31, 11 සැප්තැම්බර් 2014 තෙක් සංශෝධනය

චීන දින දර්ශනය යනු, චන්ද්‍ර දින දසුනක ලක්ෂණ හා සූර්ය දින දසුනක ලක්ෂණ අඩංගු කොට ගත් චන්ද්‍ර සූර්ය දින දසුනකි.

චීන ජාතිකයන්ගේ සහ බොහොමයක් අග්නිදිග ආසියාවේ ජාතීන්ගේ සාම්ප්‍රදායික දිනදසුන චීන දිනදසුන ලෙස හැඳන්වේ. මෙ දින දසුන සූර්ය දිනදසුන සහ චන්ද්‍ර දින දසුන එක්කර සෑදූ දින දසුනකි.

ව්‍යුහය

දින

දිනයක් මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වෙයි.

සුමාන

සුමාන වර්ග කීපයක් ඇත.

මාස

අමාවක දිනයේ ඇරඹී අව තුදුස්වක දිනයෙන් අවසන්වේ.

අවුරුද්දු වර්ග

සූර්ය අවුරුද්ද

(සාමාන්‍ය) අවුරුද්ද

සැමරුම් දින

"https://si.wikipedia.org/w/index.php?title=චීන_දින_දර්ශනය&oldid=314113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි