"අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
 
No edit summary
1 පේළිය: 1 පේළිය:

'''අම්ල–භෂ්ම ප්‍රතික්‍රියාවක්''' යනු, [[අම්ලය|අම්ලයක්]] සහ [[භෂ්මය (රසායන විද්‍යාව)|භෂ්මයක්]] අතර ඇතිවන්නාවූ [[රසායනික ප්‍රතික්‍රියාව|රසායනික ප්‍රතික්‍රියාවකි]] .
අම්ල - භෂ්ම සමග ප්‍රතික්‍රියාව

ආම්ලික ද්‍රව්‍ය භාෂ්මික ද්‍රව්‍යය සමග රසායනිකව ප්‍රතික්‍රියා කරයි .මෙහිදි සිදුවන්නේ අම්ලයේ අාම්ලික ගති ලක්ෂණ නැතිවි භෂ්මයේ භාෂ්මික ගති ලක්ෂණ නැතිවි උදාසින ද්‍රව්‍යයක් වන ලවනය හා ජලය සැදිමයි.

උදාහරන ලෙස හයිඩ්‍රක්ලෝරික් අම්ලය හා සොඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මය එකතු කල විට ඒවා එකිනෙක් උදාසින් වෙමින් ලවණයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය සාදයි.

අම්ලය + භෂ්මය → ලවණය + ජලය

08:46, 23 අගෝස්තු 2014 තෙක් සංශෝධනය