"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සංස්කරණය-යාවත්කාල
22 පේළිය: 22 පේළිය:
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව| එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා]] ඔස්සේය.
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව| එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා]] ඔස්සේය.


ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන ජනරජය|චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති. <ref>{{උපහරණය | title = දි යූඑන් සෙකියුරිටි කවුන්සිල් | url = http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html | accessdate = 15 මැයි 2012}}</ref> ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය [[එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡෛදය|එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි]] දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ [[ආර්ජන්ටිනාව]], [[ඕස්ට්‍රේලියාව]], [[අසර්බයිජාන්]], [[ගෞතමාලාව]], [[ලක්සම්බර්ග්]], [[මෙරොක්කෝව]], [[පකිස්තානය]], [[රුවන්ඩා]], [[දකුණු කොරියාව]], සහ [[ටෝගෝ]] යන රටවල් වෙති.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන ජනරජය|චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති. <ref>{{උපහරණය | title = දි යූඑන් සෙකියුරිටි කවුන්සිල් | url = http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html | accessdate = 15 මැයි 2012}}</ref> ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය [[එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡෛදය|එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි]] දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ [[ආර්ජන්ටිනාව]], [[ඕස්ට්‍රේලියාව]], [[චෑඩ්]], [[චිලි]], [[ලක්සම්බර්ග්]], [[ජෝර්දානය]], [[ලිතුවේනියාව]], [[රුවන්ඩා]], [[දකුණු කොරියාව]], සහ [[නයිජීරියාව]] යන රටවල් වෙති.





09:22, 20 මැයි 2014 තෙක් සංශෝධනය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය United Nations Security Council(ඉංග්‍රීසි)
مجلس أمن الأمم المتحدة (අරාබි)
联合国安全理事会 (චීන)
Conseil de sécurité des Nations unies (ප්‍රංශ)
Совет Безопасности Организации Объединённых Наций (රුසියානු)
Consejo de Seguridad de
las Naciones Unidas (ස්පාඤ්ඤ)
නිව්යෝක් හී එජා ආරක්ෂක මණ්ඩල සභා ශාලාව, නෝවීජියානු මැදිරිය ලෙසද හැඳින්වේ
පිහිටුවන ලද්දේ1946
වර්ගයප්‍රධාන සංවිධානය
නෛතික තත්ත්වයසක්‍රීය
වෙබ් අඩවියwww.un.org/sc

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.

ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. [1] ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව යන රටවල් වෙති.


ආශ්‍රිත

  1. දි යූඑන් සෙකියුරිටි කවුන්සිල්, සම්ප්‍රවේශය 15 මැයි 2012