"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්
→රාජ්‍ය ලාංඡනය
100 පේළිය:
*කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
*එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.
==ජාතික දිනය සහ ජාතික වර්ණ==
1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.
ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස '''කොල''' සහ '''රන්''' පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.
== මූලාශ්‍ර ==
|