"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{ ෙදවන රාජසිංහ

| name = ෙදවන රාජසිංහ
| name = ෙදවන රාජසිංහ
| title = මහ රජ
| title = මහ රජ

06:17, 6 ඔක්තෝබර් 2013 තෙක් සංශෝධනය

සැකිල්ල:ෙදවන රාජසිංහ ෙදවන රාජසිංහ රජු වු කලී ලංකාෙවි බිහි වූ ශ්ෙරෂ්ටතම නරපතිෙයකි. ෙමාහු පෘතුගීසින්ෙගන් රට නිදහස් කරගත්තා පමණක් ෙනාව ලන්ෙද්සීන් සමග ද විවිද ගැටුම් ඇති කරෙගන තිෙබ්. එම නිසා ෙමාහු එකල පෘතුගීසින්ට ෙමන්ම ලන්ෙද්සින්ට ද අභිෙයා්ගයක් වූ බව නිසැක ය. ලන්ෙද්සීන් ෙමාහු හදුන්වා දී ඇත්ෙත් ඔබ තුමාෙග් ෙකාළඹ ෙකාටුෙව් කපිතාන් වැනි නාම වලිනි. එෙස් ඔවුන් එතුමාට ගරැ සරැ දක්වා ඇත්ෙත් එතුමාට තිබු බිය නිසා බව සදහන් කළ යුතු ය. එතුමාෙග් අවසාන තාලෙය් සිදු වූ ඇතැම් සිදුවීම් නිසා එතුමා ජන අප්රසාදයට පත් වුව ද එතුමාෙගන් සිදු වු ෙස්වය සුලු ෙකාට තැකිය ෙනාහැක.

උපත සහ මුල් දිවිය

රාජසිංහ යනු සෙනරත් රජුගේ පුතාය. සෙංකඩගල මූලස්ථානය කරගත් කන්ද උඩරට රාජධානියේ දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_රාජසිංහ_රජ&oldid=278651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි