"ජනතාවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
'''ජනතාවාදය''' යනු [[දේශපාලන භාෂිතය|දේශපාලන භාෂිතයක්]] වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "[[ප්‍රභූවරයා |ප්‍රභූන්ගේ]]" පාර්ශවය නොගනියි. <ref>ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism</ref> විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් [[ලතින් ඇමරිකාව|ලතින් ඇමරිකාවට]] සහ [[ඉන්දියාව|ඉන්දියාවට]] සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}} 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි [[පළමු ලෝකය|පළමු ලෝක]] ප්‍රජාතන්ත්‍රවාදයන් තුලද, ජනතාවාදී න්‍යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}}
 
'''ජනතාවාදියා''' සහ '''ජනතාවාදය''' යන පද, දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව පරිභවාත්මක ලෙසින් බොහෝ විට භාවිතා කරමින් කියා සිටීමට උත්සාහ දරනුයේ, මෙම ජනතාවාදීන් (බොහෝවිට වාග්ලංකාර හෝ 'යථාරූපී නොවන' යෝජනා තුලින්) මහජනයා හා සමගින් සහානුභූතිව හැසිරෙන්නේ, දේශපාලන ප්‍රේක්ෂාවලිය තුල ඔවුන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා පමණක් බවය. <ref>http://www.irishtimes.com/news/ff-education-bill-a-populist-stunt-says-government-1.963336</ref>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/277859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව