"බෙලීස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
4 පේළිය: 4 පේළිය:
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි.
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි.


{{පෙරලන්න|22800|කිමී2|වර්ගසැත}} භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.<ref name="cia" />),<ref name="provisional">{{උපන්‍යාස වෙබ්|url=http://www.statisticsbelize.org.bz/dms20uc/dynamicdata/docs/20110511165337_2.pdf|title=සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස් |publisher=බෙලීස් සංඛ්‍යාන ආයතනය }}</ref> නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. <ref>{{උපන්‍යාස වෙබ් web|url=http://esa.un.org/unpp/ |title=වර්ල්ඩ් පොපියුලේෂන් ප්‍රොස්පෙක්ට්ස්: ද 2008 රිවිෂන් පොපියුලේෂන් ඩේටාබේස් |publisher=එක්සත් ජාතීන් |date=11 මාර්තු 2009 |accessdate=29 අගෝස්තු 2010| archiveurl= http://web.archive.org/web/20100819143228/http://esa.un.org/UNPP/| archivedate= 19 අගෝස්තු 2010 | deadurl= no}}</ref> රටෙහි ජනගහණ වර්ධන අනුපාතය වන වසරකට 1.97% (2013)<ref name="cia" /> යන අගය, ප්‍රදේශයේ දෙවන විශාලතම වන අතර [[ජනගහණ වර්ධනය අනුව රටවල් ලැයිස්තුව |බටහිර අර්ධගෝලයෙහි වැඩිම අගයයන් අතුරින් එකකි]]. භෞමික සහ සාමුද්‍රිය ජීවි විශේෂයන් බෙලීස්හී සුලභව පැවතීම නිසා සහ එහි පරිසර පද්ධතීන්ගේ විවිධත්වය නිසා, ගෝලීය වශයෙන් සුවිශේෂ [[මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳය| මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳයෙහි]] වැදගත් තැනක් එයට හිමිවෙයි.
{{පෙරලන්න|22800|කිමී2|වර්ගසැත}} භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.<ref name="cia" />),<ref name="provisional">{{උපන්‍යාස වෙබ්|url=http://www.statisticsbelize.org.bz/dms20uc/dynamicdata/docs/20110511165337_2.pdf|title=සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස් |publisher=බෙලීස් සංඛ්‍යාන ආයතනය }}</ref> නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. <ref>{{උපන්‍යාස වෙබ් web|url=http://esa.un.org/unpp/ |title=වර්ල්ඩ් පොපියුලේෂන් ප්‍රොස්පෙක්ට්ස්: ද 2008 රිවිෂන් පොපියුලේෂන් ඩේටාබේස් |publisher=එක්සත් ජාතීන් |date=11 මාර්තු 2009 |accessdate=29 අගෝස්තු 2010| archiveurl= http://web.archive.org/web/20100819143228/http://esa.un.org/UNPP/| archivedate= 19 අගෝස්තු 2010 | deadurl= no}}</ref> රටෙහි ජනගහණ වර්ධන අනුපාතය වන වසරකට 1.97% (2013)<ref name="cia" /> යන අගය, ප්‍රදේශයේ දෙවන විශාලතම වන අතර [[ජනගහණ වර්ධනය අනුව රටවල් ලැයිස්තුව |බටහිර අර්ධගෝලයෙහි වැඩිම අගයයන් අතුරින් එකකි]]. භෞමික සහ සාමුද්‍රිය ජීවි විශේෂයන් බෙලීස්හී සුලභව පැවතීම නිසා සහ එහි පරිසර පද්ධතීන්ගේ විවිධත්වය නිසා, ගෝලීය වශයෙන් සුවිශේෂ [[මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳය| මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳයෙහි]] වැදගත් තැනක් එයට හිමිවෙයි. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://biological-diversity.info/Downloads/Ecosystem%20Mapping.zip |title=Ecosystem Mapping.zip |accessdate=3 ජූලි 2012}}</ref>





23:50, 20 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

බෙලීස්

බෙලීස් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
බෙලීස් හි පිහිටීම


බෙලීස් යනු, මධ්‍යම ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක් (ක්‍රියෝල්) සහ ස්පාඤ්ඤ වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ මෙක්සිකෝව වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් ගෞතමාලාවද සහ නැගෙනහිර දිශාවෙන් කැරිබියානු මුහුද වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය 290 කිමී (180 සැත) පමණ දිගු වන අතර 110 කිමී (68 සැත) පමණ පළල වෙයි.

22,800 square කිලෝmetres (8,800 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.[1]),[2] නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. [3] රටෙහි ජනගහණ වර්ධන අනුපාතය වන වසරකට 1.97% (2013)[1] යන අගය, ප්‍රදේශයේ දෙවන විශාලතම වන අතර බටහිර අර්ධගෝලයෙහි වැඩිම අගයයන් අතුරින් එකකි. භෞමික සහ සාමුද්‍රිය ජීවි විශේෂයන් බෙලීස්හී සුලභව පැවතීම නිසා සහ එහි පරිසර පද්ධතීන්ගේ විවිධත්වය නිසා, ගෝලීය වශයෙන් සුවිශේෂ මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳයෙහි වැදගත් තැනක් එයට හිමිවෙයි. [4]



ආශ්‍රිත

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස්" (PDF). බෙලීස් සංඛ්‍යාන ආයතනය.
  3. සැකිල්ල:උපන්‍යාස වෙබ් web
  4. "Ecosystem Mapping.zip". සම්ප්‍රවේශය 3 ජූලි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=බෙලීස්&oldid=277824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි