"බෙලීස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
3 පේළිය: 3 පේළිය:

'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි.

{{පෙරලන්න|22800|කිමී2|වර්ගසැත}} භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.<ref name="cia" />),<ref name="provisional">{{උපන්‍යාස වෙබ්|url=http://www.statisticsbelize.org.bz/dms20uc/dynamicdata/docs/20110511165337_2.pdf|title=සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස් |publisher=බෙලීස් සංඛ්‍යාන ආයතනය }}</ref> නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි.

==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}

23:40, 20 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

බෙලීස්

බෙලීස් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
බෙලීස් හි පිහිටීම

බෙලීස් යනු, මධ්‍යම ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක් (ක්‍රියෝල්) සහ ස්පාඤ්ඤ වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ මෙක්සිකෝව වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් ගෞතමාලාවද සහ නැගෙනහිර දිශාවෙන් කැරිබියානු මුහුද වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය 290 කිමී (180 සැත) පමණ දිගු වන අතර 110 කිමී (68 සැත) පමණ පළල වෙයි.

22,800 square කිලෝmetres (8,800 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.[1]),[2] නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි.

ආශ්‍රිත

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස්" (PDF). බෙලීස් සංඛ්‍යාන ආයතනය.
"https://si.wikipedia.org/w/index.php?title=බෙලීස්&oldid=277820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි